IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සිඟන්නාට දත් කැඩෙන්න ගහලා

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

පොල් ගසකින් වැටී කොන්දකැඩී, රිය අනතුරකින් දකුණු පාදය කපා ඉවත් කළ  සිඟමන් යදිමින් සිටි යාචකයකුට දත් තුනක් කැඩෙන්න පහරදී ඔහු ගමන් කරන රෝද පුටුවටද අලාභහානි කළ  ප්‍රධාන ව්‍යාපාරිකයකු ඇතුළු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර මහවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපනශාලාවක් පවත්වාගෙන යන හිමිකරු, ඔහුගේ සොහොයුරා සහ හෝටල් සේවකයකු බව පොලිසිය කීය.

පහරකැමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ  කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

 

 



අදහස් (4)

සිඟන්නාට දත් කැඩෙන්න ගහලා

අගුපිලගේ Thursday, 05 January 2023 06:50 AM

ආපන ශාලාවට අමතරව මහා පරිමාණයට හිගන ජාවාරම කරනවාද බලන්න එහෙනම් ඉතින් නිදොස් කොට නිදහස් තමයි

:       0       6

පැරකුම්Thursday, 05 January 2023 09:44 AM

අනිවාර්යයෙන්ම මේ එවැනි සිද්ධියක් බව ඉතා පැහැදිලියි.

:       0       6

Senarath Thursday, 05 January 2023 10:29 AM

මොකෙද්ද මේක? මිනිහෙක් නම් වෙන්න බහ. මෙය සිර දඩුවම් ලැබියයුතු වරදක්. මොහුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක වි සිරදඪුවම් ලබෙනු ඇති කියා බලපොරොත්තු වෙනව.

:       0       3

pakeer Thursday, 05 January 2023 10:37 AM

මෙ කරපු වැඩෙ නම් අනුමත කරන්න බැහැ...එත් හින්ගන්නොත් දැන් සෙල්ලම් නැහැ...සල්ලි නුදුන්නොත් ගේම තමයි. ආපනශාලාවකට, සුපර් මාකට් එකකට යන්න බැහැ..හින්ගන්නො වැහි වැහැල..එත් ඉතින් එයාලට ගහල හිරේයන්නෙ නැැ....මොකක් හරි වැඩ පිලිවෙලක් රාජ්ය මට්ටමෙන් තියෙන්න ඔනෙ.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 604 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 628 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 583 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 433 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 423 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3895 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25136 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18850 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site