බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් සාංචි නුවර විශ්ව විද්‍යාලයක් ඇරඹීමට ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ රජය සැරැසේ. ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවස දක්වා බෞද්ධ සිද්ධස්ථාන පිහිටි සාංචිය ලෝක උරුම නගරයකි.
මධ්‍ය ප‍්‍රදේශ සංස්කෘතික ඇමැති ලක්ෂ්මිකාන්ත ෂර්මා පැවසුවේ බෞද්ධ අධ්‍යාපන හා පර්යේෂණ සඳහා වන මේ සරසවිය පිහිටැවීම සඳහා ලබන 21 වැනිදා මුල්ගල් තබන බවයි.
ශ්‍රී ලංකා මහා බෝධි සමාගමත් මධ්‍ය ප‍්‍රදේශ් සංස්කෘතික දෙපාර්තමේන්තුවත් එක්වී බෝපාලයේදී ධර්ම සමුළුවක් ලබන 22-23 දිනයන්හි පැවැත්වීමට යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු !!! සාදු !! (ස)
මෙයින් අපි තේරුම්ගත යුතු දෙයනම් බුදුන් වදාළ අයුරින් බුදු දහම නොනැසී පවතීවා... (ස)
ඉන්දියාවෙ ඉන්න ඉන්දියා ජාතික බෞද්ධයන් සමඟ අදහස් හුවමාරු කරග්නන මම කැමති, මේ පිලිබඳ කතාවෙන වෙබ් සයිඩ් හෝ චැට් රූම් ගැන දන්න කෙනෙක් තොරතුරු දෙනවා නම් ගොඩක් පින්. (ස)
මොනවද බුද්ධාගමේ ඉගෙන ගන්න තියෙන්නේ? (නි)
මෙම උතුම් ක්‍රියාවට අපේ රටෙනුත් සහයෝගයක් දෙන්න. (නි)
සාදු! සාදු!! සාදු!1 ඉතා විශිෂ්ඨ දෙයක්.. ශ්‍රී සද්ධර්මය ලොවේ බැබලේවා..!!(නු)
කිත්සිරි, බුදු සමය ගැන මුකුත්ම දන්නේ නැත්නම් පොතක් පතක් වත් කියවන්න. (නි)
ඇයි කිත්සිරි සමච්චල් කරන්නේ? ඔය ඉපදුනේ කොහේද? (නි)
කිත්සිරි, බුුද දහමේ උගන්වා ඇත්තේ භව චක්‍රයෙන් අත්මිදී නිවන් අවබෝධ කරගන්නා ආකාරයයි. (නි)