(තිළිණි ද සිල්වා)
ඉදිරි අයවැය ඉලක්ක කරගනිමින් සංචාරක අමාත්‍යංශය අයවැය යෝජනා සැකසීම ආරම්භ කර ඇත.
ඒ අනුව අමාත්‍යංශයට සම්බන්ධ සියලුම ආයතන ආවරණය වන පරිදි මීට අදාල යෝජනා සාකච්ඡා කර සකස් කෙරෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (17) පැවසීය.
එහිදී සංචාරක ගුවන් සේවා ක්ෂේත්‍රය මෙන්ම සංචාරක ඉපයීම්, මල් හා පත්‍ර අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය කිරීමට අදාලව යෝජනා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දේ.
ණය නොවන විදේශ විනිමය ක්ෂේත්‍රයන් වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින් ඉදිරි අයවැය සඳහා සිය අමාත්‍යාංශයට අදාළව යෝජනා ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මුදල් අමාත්‍යංශය මගින් ඉදිරි අයවැය සඳහා අමාත්‍යංශ මට්ටමින් යෝජනා ලබා ගැනීම මේ දිනවල සිදුකරනු ලබයි.මේ මස 20 වන දිනට පෙර අදාල යෝජනා එවන ලෙස මුදල් අමාත්‍යංශය සියලුම අමාත්‍යංශ වලට දැනුම් දී තිබේ.
ඒ අනුව සංචාරක අමාත්‍යාංශයට අදාලව අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මූලික සාකච්ඡාවක් අමාත්‍යාංශ ප්‍රධානීන් සමග zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ද ඇමතිවරයා කීවේය.
වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසෙන ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි මෙවර අයවැයේදී වැඩි වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇතැයි ද රණතුංග මහතා විශ්වාසය පල කරයි.
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචාරක අමාත්‍යාංශය ඉදිරි ඇයවැය යෝජනා සකසයි
මාම Tuesday, 17 August 2021 02:39 PM
මේ යෝධයාට නම් මොලේ කචල්.., මෙහේ ම්නිස්සු මැරෙනව දිගට හරහට..., මෙයා ටුවරිසම් ගැන කථාකරනවා. කථාවක් අහලා තියෙනවා දෙවියන්, මිනිසුන් විනාශ කරන්න ඉස්සෙල්ලා පිස්සු වට්ටනවා කියලා...
BamunuarachchiWednesday, 18 August 2021 08:44 AM
කතාවෙන් මට තේරුනා පිස්සු වැටිලා කියලා. නැතිනම් එක අමාත්‍යංශ නැතිව බජට් හැදිල්ල ගැන කියාවිද නේද? සංචාරක ව්‍යාපාරය අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බව නොදන්නා ගොබ්බයො කොපමණ ඉන්නවාද නේද?
ranjane Wednesday, 18 August 2021 06:52 AM
මූණෙන්ම පේනවා මෙයාගේ තත්වේ...
Bamunuarachchi Wednesday, 18 August 2021 08:30 AM
ගුරුවටුප් වැඩි කිරීම් ඇතුලත් කර අපිට බදු පටවන්න එපා. ඒ වෙනුවට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කරන්න.