3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 5 hours ago
Y වසන්ත · 1 hour ago චමත්, දැන් ලංකාවේ කොළඹ ඉතාලියට වැඩිය ලස්සනයි. ත්‍රීරෝද රථ නිසා කොළඹ කැතවෙනවා විතරක් නොවේ, අපරාධත් සිදුවෙනවා. අපි කුඩා වාහන ටැක්සි වශයෙන් යොදා ගනිමු. කොළඹට ඇවිල්ලා බලන්න. බලනන් ලස්සනයි. හැබැයි කොළඹ 3-7 දක්වා විතරයි. (නි) Reply 0
Y ජගත් · 1 hour ago අපිට හරියටම කියන්න පුලුවන්ද බස් වල වරදක් කියලා. රියදුරු මහත්තයා උදේට බ්‍රේක් පරීක්ෂා කරන්න ඕනෑ. (නි) Reply 0
Y පෙත්තා · 1 hour ago මදි..මදි..දුසිම් දෙකක් කියලාවත් කියන්න බැහැ.මදි. තව එකක් තිබුනා නම් ගණන හරි (නි) Reply 0
Y ඉන්දියාව · 1 hour ago ලංකාවේ ඉන්න අය ඉන්දියානුවන් බව අමතක වෙලා. ඔය බස් ගෙනාවේ ජපානෙන්. ප්‍රංශයෙන් ගෙනා දුම්රිය එන්ජින් 15 වම කොට උඩ නේද? (නි) Reply 0
Y ද සිල්වා බෙර්ලින් · 1 hour ago ලංකාවට වාහන සහ අමතර කොටස් ගෙන්වන විට ඉතා අධික බද්දක් අය කරනවා. එම නිසා මිනිස්සු පුරුදුවෙලා අබලන් පරණ වාහන භාවිත කරන්න. එම නිසා මෙවැනි අනතුරු සිදුවෙන්න පුළුවන්. අධිවේගී මාර්ග හැදුවට විතරක් මදි. ඒවායේ වේගයෙන් ප්‍රවේශමෙන් ගමන් යන්න හොද තත්වයේ වාහනත් අවශ්‍යයි (නි) Reply 0
Y සුගත් · 1 hour ago චමත්, ඔයා වැරදියි. ත්‍රීවීල් කියන්නේ ලෝකේ තිබෙන අන්තිම අනාරක්ෂිත වහනයක්. ඔයා ඉන්න ඉතාලියේ ත්‍රීවීල් තියෙනවද? නැහැ නේද? ත්‍රීවීල් වල පිටත ආවරණය රෙදි. අනතුරකදී මගීන්ට වෙන හානිය වැඩියි. ඉන්දියන් වාහන කොහොමත් පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 3-4 විතර. ඊට පස්සේ ලෙඩ ගොඩවල්. (නි) Reply 0
Y ඩී. · 1 hour ago වාහනේ මොන රටේ හැදුවත් පදවන කෙනා දැන ගන්න එපායැ පාරට දාන්න පෙර ඒක හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න. අනේ අපි නොදන්නා දේවල්? (නි) Reply 0
Y රූපවතී · 1 hour ago චමත් ඉතාලිය මල්ලි, පුළුවන් හැම වෙලාවකම පාරේ යන ලංගමයක ගමන් කරන්න පුරුදු වෙන්න.ජීවිතය රැකගෙන ගමන ගිහින් ආපසු නිවසට එන්න පුළුවන්. දෙවියන් වැදගෙන ත්‍රීවිල් වල යන අයට ආපහු ගෙදර එන්න ලැබෙන්නේ දැන් කලාතුරකින් (නි) Reply 0
Y ප්‍රදීප් · 1 hour ago මෙතන අදහස් දාන අය දන්නවද දන්නෙත් නැහැ මයික්‍රෝ කියලා අපේ වාහනයක් තියෙනවා කියලා. තාමත් පිටින් එන දේවල් වලට තමා තැන. ත්‍රීවීල් කියන්නේ මග මරුවෙක් (නි) Reply 0
Y චමත් ඉතාලිය · 1 hour ago අනේ ඩයස්, ත්‍රීවිල් එකේ යන්නේ හුගාක් වෙලාවට දුප්පත් අපි වගේ අය.ඔයාලා සැප වාහන වලින් ගිහින් දුප්පත් අපි යන වාහන වලට 200%ක් බදු ගහන්න කියන්න එපා. ලංකාවේ වැඩි හරියක් අසනීප වුණාම හදිස්සියකට යන්නේ ඔය වාහනෙන්නේ. ඔයා වුණත් හදිස්සියක් වුණහම බක්කි කරත්තෙන් යන්නේ නැහැනේ. යන්නේ ත්‍රිවිල් එකෙන්නේ නේද? (නි) Reply 0
Y ඩයස් · 1 hour ago ගයාන්, අපිට තියෙන වාහන බොහොමයක් ඉන්දියන්.දැන් චීන දෙකම එකයි. බඩු ලාබයි.පරිසරයට අහිතකරයි. තව මොන කරදරයක්ද? ත්‍රීවිල් වල නම් බදු 200%කින් වැඩි කරන්න ඕනෑ. (නි) Reply 0
Y සෑම් · 1 hour ago ඉන්දියාවේ බඩු බාලයි. වායු දූෂණයත් වැඩියි. ශබ්ද දූෂණය සියල්ලටම ඉහළයි. ත්‍රීරෝද රථත් ඔහොම තමයි (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමත්, දැන් ලංකාවේ කොළඹ ඉතාලියට වැඩිය ලස්සනයි. ත්‍රීරෝද රථ නිසා කොළඹ කැතවෙනවා විතරක් නොවේ, අපරාධත් සිදුවෙනවා. අපි කුඩා වාහන ටැක්සි වශයෙන් යොදා ගනිමු. කොළඹට ඇවිල්ලා බලන්න. බලනන් ලස්සනයි. හැබැයි කොළඹ 3-7 දක්වා විතරයි. (නි)
තවලම් වලට බදින්නේ කව්ද? (ස)
අපිට හරියටම කියන්න පුලුවන්ද බස් වල වරදක් කියලා. රියදුරු මහත්තයා උදේට බ්‍රේක් පරීක්ෂා කරන්න ඕනෑ. (නි)
මදි..මදි..දුසිම් දෙකක් කියලාවත් කියන්න බැහැ.මදි. තව එකක් තිබුනා නම් ගණන හරි (නි)
ලංකාවේ ඉන්න අය ඉන්දියානුවන් බව අමතක වෙලා. ඔය බස් ගෙනාවේ ජපානෙන්. ප්‍රංශයෙන් ගෙනා දුම්රිය එන්ජින් 15 වම කොට උඩ නේද? (නි)
චමත් පුතේ, අපේ ගමේ තාම තවලම් තිබෙනවා (නි)
ලංකාවට වාහන සහ අමතර කොටස් ගෙන්වන විට ඉතා අධික බද්දක් අය කරනවා. එම නිසා මිනිස්සු පුරුදුවෙලා අබලන් පරණ වාහන භාවිත කරන්න. එම නිසා මෙවැනි අනතුරු සිදුවෙන්න පුළුවන්. අධිවේගී මාර්ග හැදුවට විතරක් මදි. ඒවායේ වේගයෙන් ප්‍රවේශමෙන් ගමන් යන්න හොද තත්වයේ වාහනත් අවශ්‍යයි (නි)
චමත්, ඔයා වැරදියි. ත්‍රීවීල් කියන්නේ ලෝකේ තිබෙන අන්තිම අනාරක්ෂිත වහනයක්. ඔයා ඉන්න ඉතාලියේ ත්‍රීවීල් තියෙනවද? නැහැ නේද? ත්‍රීවීල් වල පිටත ආවරණය රෙදි. අනතුරකදී මගීන්ට වෙන හානිය වැඩියි. ඉන්දියන් වාහන කොහොමත් පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 3-4 විතර. ඊට පස්සේ ලෙඩ ගොඩවල්. (නි)
වාහනේ මොන රටේ හැදුවත් පදවන කෙනා දැන ගන්න එපායැ පාරට දාන්න පෙර ඒක හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න. අනේ අපි නොදන්නා දේවල්? (නි)
චමත් ඉතාලිය මල්ලි, පුළුවන් හැම වෙලාවකම පාරේ යන ලංගමයක ගමන් කරන්න පුරුදු වෙන්න.ජීවිතය රැකගෙන ගමන ගිහින් ආපසු නිවසට එන්න පුළුවන්. දෙවියන් වැදගෙන ත්‍රීවිල් වල යන අයට ආපහු ගෙදර එන්න ලැබෙන්නේ දැන් කලාතුරකින් (නි)
අපි ගෙන්විය යුත්තේ අතිශයින් නව තත්ත්වයේ බස් රථයි (නි)
අනේ මමත් ළගදී ත්‍රීවිල් එකක් ගන්න ඉන්නේ. එහෙනම් ගන්න එපාද? (නි)
වාහනය චයිනීස් ද? ජැපනීස් ද? ස්වීස් ද? (නි)
මෙතන අදහස් දාන අය දන්නවද දන්නෙත් නැහැ මයික්‍රෝ කියලා අපේ වාහනයක් තියෙනවා කියලා. තාමත් පිටින් එන දේවල් වලට තමා තැන. ත්‍රීවීල් කියන්නේ මග මරුවෙක් (නි)
අනේ ඩයස්, ත්‍රීවිල් එකේ යන්නේ හුගාක් වෙලාවට දුප්පත් අපි වගේ අය.ඔයාලා සැප වාහන වලින් ගිහින් දුප්පත් අපි යන වාහන වලට 200%ක් බදු ගහන්න කියන්න එපා. ලංකාවේ වැඩි හරියක් අසනීප වුණාම හදිස්සියකට යන්නේ ඔය වාහනෙන්නේ. ඔයා වුණත් හදිස්සියක් වුණහම බක්කි කරත්තෙන් යන්නේ නැහැනේ. යන්නේ ත්‍රිවිල් එකෙන්නේ නේද? (නි)
ගයාන්, අපිට තියෙන වාහන බොහොමයක් ඉන්දියන්.දැන් චීන දෙකම එකයි. බඩු ලාබයි.පරිසරයට අහිතකරයි. තව මොන කරදරයක්ද? ත්‍රීවිල් වල නම් බදු 200%කින් වැඩි කරන්න ඕනෑ. (නි)
කොහොමද දන්නෙ ඉන්දියන්ද, ජපන්ද, චීනද කියලා? (නි)
ඉන්දියාවේ බඩු බාලයි. වායු දූෂණයත් වැඩියි. ශබ්ද දූෂණය සියල්ලටම ඉහළයි. ත්‍රීරෝද රථත් ඔහොම තමයි (නි)
ඔන්න ඉන්දියාවේ බඩු. ලාබයි, බාලයි. (නි)
කිසිවෙකුටත් අනතුරක් නොවේවා! (නි)