බස්නාහිර පළාත් සභාවේ එජාප අපේක්ෂක විජිත් ප්‍රියන්ත මහතාට ආධාර පිණිස පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවැති රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා වු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට පත්තු කළ රතිඤ්ඤා වේදිකාවට විසි වී සිදු වන්නට ගිය අනතුර වළක්වා ගැනීම එහි සිටි පොලීසිය හා ආධාරකරුවෝ සමත් වුහ.
කිසිවකුටත් අනතුරක් සිදු වුයේ නැත.
්
්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ ඇසල අපි ගෝත්‍රික නේද ඔයාගේ සංස්කෘතියේ දියුණුව මනින්නේ දේශපාලකයෝ යන එන සද්දෙන්න්ද ? අපි ඔයගොල්ලොන්ගේ මිනුම් දඩු වලට අනුව ගොඩක් පහල සංස්කෘතියක් වෙන්න ඇති නමුත් මතක තියා ගන්න මේ රටේ වටිනාකම ඔයාට තේරෙනකොට ඔය ගොඩක් පරකුවෙලා තියේවි ඒ වගේම ගොඩක් පසුතැවිලි වෙන්න වේවි (අ)
නුවන් ඔයා කියන ඔය මහලොකු වටිනාකම මොකක්ද ? (දී)
සමන් රොහාන් රණසිංහ. මනුෂයනි රතිඤ්ඤ පත්තු කරන්නේ සන්තෝෂයටනේ. අනේ මෙහෙමත් මිනිස්සු කොට්ටාශයක්. (දී)
සමන් රොහාන් රණසිංහ. ඇත්ත තිත්තයි බොරැව පැණි රසයි, (දී)
තාත්ත සුද්දෙක් ද ? (දී)
යූ.එන්.පී ඉන්න හොදම නායකයා අප රැකගත යුතුයි (දිල්)
ඇසලගෙ අදහස හරියටම හරි.(නදී)
හසිත දියුණු රටවල දෙසැම්බර් 31 වලට රතිඤ්ඤා,ගිනිකෙළි සංදර්ශන නැද්ද? තියනවා තමයි. නමුත් ඊට කලින් ආරක්ෂක විධාන ඒ අය අනුගමනය කරනවා. ලංකාවේ වගේ ඔහේ රතිඤ්ඤා පත්තු කරලා අපරික්ෂාකාරීව විසි කරන්නේ නැහැ. ඒ සමාජ වල විනයක් තියනවා.(නදී)
ලක්ෂ සංඛියාත බුද්ධිමත් ජනතාව ඇසල ගේ කතාව අනුමත කරනවා. කුඩු ස්ත්‍රී දුෂක හොර මැර තක්කඩි තමයි ඇසල ගේ අදහසට විරුද්ධ. (නදී)
මට ආමර් වීදිය මතක් වෙලා ඇසට "කඳුළු" ඉනුවා. (අ)
සේල කියන එක හරියටම හරි මෙරට වල දේශපාලකයෝ මහජනතාව අමතනවා එත් මෙහෙම කෝලන් නැහැ , බොරුවට ගිරිය යටින් කැගහන්නේවත් පරිසරයට අසෝබන වෙන පොස්ටේර ගහනේවත් නැහ , විමුක්ති ළදේඉන්න ගෙම්බා වගේ නැතුව ලෝකේ වෙන්නේ මොනවද කියල හොයල බලන්න (අ)
ඇසෙල .. කවදද ඔහේ ඔය ගෝත්‍රිකයන්ගෙන් අයින් උනේ මොකටද මගේ කට (අ)
ජිනීවා වලට රට අස්තාවරයි නිදහස නැහැ කියලා පෙන්නන්න කරපු දෙයක්? සුදු කොඩි කතාව වගේ .(අ)
ඇසල හොඳ ප්‍රතිචාරයක්
දිනන අයටනේ රතිඤ්ඤා පත්තු කරන්නේ, මගේ ජීවිතේ කවරදාකවත්, මම දැකලා නැහැ පැරදුනු අයට රතිඤ්ඤා පත්තු කරකවා. (අ)
ලගදී රට සල්ලි අල්ලන අයට තමුන්ගේ රටත් අම්ම අප්පත් අමතක වෙනවා නේද ඇසල (අ)
සජිත් බස්නාහිර පළාතට ඇවිත් පක්ෂයට දිරි දෙන එක ඉතාමත් හොදයි. නමුත් රතිඤ්ඤා පත්තු කරන මිනිස්සු නම් අමුම අමු මෝඩයෝ කියලා තමයි මට හිතෙන්නේ. ඕනම නම් ටිකක් සද්දෙ අඩු ඒව ගන්න බැරිද. නිකම් බොරැවට පරිසරය දූෂණය කරනවා. (අ)
ලංකාවට එන්න කියන්නේ ඔයාවත් මඩ වලටම ගන්න. අසේල ඔය විමුක්ති කියන ඒවා ගණන් ගන්න එපා . (අ)
අසේල කියන කතාව හරි තව අවරුදු 100 විතර යනවා ලංකාව හොද මට්ටමකට එන්න ..සමහර ගම් තියනවා වාහනයක කව්රු හරි ගැව්නත් කපන්න මරන්න පොලු කඩු උස්සන් එනවා කිසිම දයක් කතා කරලා විසදා ගන්න කැමති නැහැ .නුගත් කම හැමතැනම. (අ)
ඇසල කතාව ඇත්ත......(අ)
සජිත් මහතය ජය වේවා !! විජ්ත් මහත්තයටත් ජයවේවා පනදුරේට වැඩක් කරපු සහ වැඩක් කරන්න පලුවන් මිනිස්සු විජ්ත් ප්‍රියන්ත සිල්වා එතුමාට ජය වේවා !! (අ)
සජිත් ප්‍රේමදාස කවදා හරි ලංකාවේ ජනාධිපති වෙනවා එතුමාට ජනතාව කැමති එතුමාගේ පියා රටට වැඩක් කල පුද්ගලයෙක් මම පාසල් යන අවදියේ පාසල් ඇදුම මහගත්තේ එතුමාට පින්සිද්ද වෙන්න අදටත් මට එක මතකයි එදා මට එක ලොකු හයියක් උණා (අ)
ලංකාවේ දේශපාලනය ඔයතරමටම පහත් රට ගන්න දෙයක් නැහැ කුඩු කාරයෝ මංකොල කාරයෝ ස්ත්‍රී දුසක්යෝ වංචා කාරයෝ මොකක්ද රටට වෙලාතියෙන්නේ බල්ලෝ මරල හරි සල්ලි හම්බකරන්න හදන්නේ නුතන ලෝකයට සරිලන දෙසපලනයක් කවද රටට උදා වේවිද ? ජනතාව කබලෙන් ලිපට වැටිලා ජීවත්වෙන්න වෙර දරනවා කිසිම සහනයක් නැහැ බඩු අහස උසට නැගල රටට ගල් යුගයට ගමන් කරනවා !! (අ)
රට ගොඩගන්න මුල ඉදලම හදන්න වෙනවා ලෝකේ ගැන අව බෝදයක් නැති කට්ටිය ඉන්නකන් රටට ගොඩගන්න අමාරුයි අද ලංකාවට වෙලාතියෙන්නේ ඒටික තමයි ජනතාව මෝඩයට අන්දලා තියෙන්නේ රජය සිහලෙන් බොරු කියනවා බටහිරට වෙනදෙයක් කියන්නේ ජිණුවා බිල්ලෙක් හදල දේසපාලන වාසිගන්නවා අද අපේ රට මඩවලක් කරලා තියෙන්නේ කවුරුත් මේවාට වග කියන්න ඕනේ (අ)
මොනවා කරනදේ ලංකාවට ඇවිත් තවම අපි ජීවත් වෙන්නේ 18 වෙනි සත වර්ෂයේ නිකමට බල්ලන්න අපේ දුම්රිය කාල සටහන දිහා දුම්රියපලවල් වල හා වෙබ් අඩවියේ අවුරුදු ගණනකින් අලුත්කරලා නැහැ ශ්‍රී ලංකා දුම්රිය වෙබ් අඩවිය තියෙන්නේ බදු යවන කාලසටහන මගීන් යන දුම්රිය තියෙන්නේ වෙන වෙබ් අඩවියක මේ දෙකම එක පිටුවක පෙන්වන්න .එකත් හරියට වැඩ කරන්නේ නැති පිටුවක් මේ එක උදාහරණයක් පමණි (අ)
මේ රටේ අහිංසක ඡන්ද දායකයන්ගේ මොළ සුරල දාල මේ රට දේසපාලන අසුචි වළක් කරලා ඡන්ද දායකයාව ඒ වළට ඇදල දාන අසමජ්ජාති දේසපාලන පරපුටුවෝ සිටින වෙනත් රටක් මේ ලෝකයේ ඇද්ද? (අ)
ඔය කියන දියුණු රටේ දෙසැම්බර් 31 වලට රතිඤ්ඤා,ගිනිකෙළි සංදර්ශන නැද්ද? නිකන් බොරුනොද ඉන්න. (අ)
ඇසල ඔය උපන්නේත් ලංකාවෙනෙ ? ඒ කියන්නේ ඔයත් ඒ නුගත් ගත්‍රිකයෙක්නේ ? දුකයි මෝඩයෝ (අ)
අසල , බොරුවට පම්පෝරි ගහන්නේ නැතිව රට දියුණු කරන්න ඕනෙනම් ඔයත් ලංකාවට ඇවිත් ඔයත් පුළුවන් දෙයක් කරන්න.(අ)
සජිත් මහතාට වැඩි ඉල්ලුමක් තියෙන බව නොරහසකි.බස්නාහිර කයිවාරු කාරයින්ට බාර දීලා දකුණු පළාත් සභාව බලාගැනීම තමා වඩාත් සුදුසු.වෙඩි සද්දෙන් අනතුරක් සිදුනොවුන එක ලොකු දෙයක්.(අ)
ලංකාවේ ඉන්නේ නූගත් ගෝත්‍රික ජනතාවක්. තියෙන්නේ ඉතා පහල සංස්කෘතියක්. අපි ඉන්න දියුණු රටවල නම් දෙශපාලකයන් එනවා යනවා කිසි සද්දයක් නැහැ. ලංකාව ඒ මට්ටමට එන්න තව වසර 100 වත් යයි. (අ)