සජින් ද වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රී බලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී අද පැවසූයේ පක්ෂයේ බලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස තමා ගාල්ලේ ශ්‍රීලනිප මැයි රැලියට සහභාගී වන බවයි.
‘මම යන්නේ ගාල්ලේ රැලියට පමණයි. වෙන කිසිම රැලියකට යන්නේ නෑ.‘ යැයි ඔහු කීවේය.
සජින් වාස් ගුණවර්ධන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම උපදේශකයකු ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒ රැලියට හොරු ගන්නේ නැහැ කිවනේ. බැලින්නම් ඡන්දෙ දුන්න එවුන්ට පිස්සු. (බ)
ඔබතුමාගේ කුනු කන්දල් වලින් බේරෙන්න නම් ඔය ලුනු ගොරක මදි වේවි මහජනයා ඈස් ඈරගෙන ඉන්නේ හොදට (බ)
චතුරි කොහොමද මෙයත් ගාලු ආවහම. ලියන්න කෝ මොනව හරි. (ර)
අපිනම් කැමති මෙතුමා කිරුළපනටම යන එකටයි. (ර)