රටට ඉතාම වැදගත් ලොකුම තැනක ඉන්න ලොකුම ලේකම් සයිස් මහත්තයකුගෙ ක්‍රියාකලාපෙට එරෙහිව වැඩක් සැට්වේගන යන බව පේනව..
මුන්නැහේ සමහර මාද්දිය ආයනවලට එහෙම ගිහිල්ල ආයතනෙ ලොකු ලොක්කො නැතුව සේවක රුස්වීම් එහෙම තියමින් ආයතන පාලකයන් හෑල්ලු කිරීමට එරෙහිවලු සටන ගෙනියන්නෙ. මේ සටනට දැනටම ආයතන ප්‍රධානීන් හත් අට දෙනෙක් එකතුවෙලා මීටිමකුත් තිබ්බ කියලයි ආරංචි... ඒකෙදි ගත්ත තීරණය වුණේ මීට පස්සෙ ඔය හිතුවක්කාර ලේකම් තැනට තමන්ගෙ ආයතනවල හතර මායිමේ පස් පාගන්න නොදීම කියලත් කියනවා...
කොහොමත් "අර්බුදකාරී" වැඩ වලට නම් දැරෑ මේ ලේකම් තැන ගිය රජය කාලෙ එක පාරක් මාධ්‍ය ආයතනෙක ලොක්කෙක් වෙලා ඉඳල එතෙන්දි ගෝරියකට පැටලිලා, කස්ටියක් මුන්නැහේට හොඳට "නෙලුව".. මේ ඊයෙ පෙරේදා අලුත් පුටුවට ආපු ගමනුත් වැරදි ලියුමක් ගහල හත් පළේ ගාගත්තලු..
ඉතින් දැන් ඇතිවෙලා කියන අලුත්ම තත්ත්වෙ ගැන රටේ දෙවැනි මහත්තයට ලොකු කම්ප්ලේන් එකක් දාන්න ආයතන ප්‍රධානීන් ලෑස්තිවෙනවලු.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සටනක ලකුණු