මුල්ලේරියාවේ ගල්වානේ හෝටලයක සිටියදී සොත්ති උපාලිගේ බෑනා බව කියන පුද්ගලයකු මයික්‍රෝ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
මුල්ලේරියාවේ ගල්වානේ හෝටලයක සිටියදී සොත්ති උපාලිගේ බෑනා බව කියන පුද්ගලයකු මයික්‍රෝ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දන, ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න ඕනෑ මේ අයට ආයුධ දුන් අයව. මෙයාලව ගෙනිච්චට වැඩක් නැහැ. මුල කැපුවොත් ගහ මැරෙනවා. (නි)
දැන් රටපුරාම නීතිවිරෝධී වැඩ... (නි)
කුමාර,ඔබ විරුද්ධ නැති හොඳ වැඩේ මොකක්ද කියලා අනිත් අයටත් දැනගන්න කියන්නකෝ (නි)
සොත්ති උපාලි බොහොම අහිංසක පුද්ගලයෙක් කියලා ඒකාලේ ඇමතිවරයෙක්ව සිටි කෙනෙක් කියලා තිබුනා නේද? (නි)
මොහුට විරුද්ධව මීට පෙර චෝදනා තිබේද? (නි)
අනේ පව් ඕක සෙල්ලම් පිස්තෝලයක් (අ)
තවමත් සොත්තියෝ හොල්මන් කරනවා වාගේ (නදී)
ආයුද පෙන්නන්න අරන් යනවා කියන්නේ හොද දෙයක් නෙවෙයි. ඒකට මම විරුද්දයි. (නදී)
හැබැයි අවිගත්තෝ අවියෙන්ම නසිති කියලා කියමනකුත් තිබෙනවා (නි)
ඔය කොයි චණ්ඩියත් අන්තිමට ගියේ සොත්ති වෙලා. ඒ නිසා බොහොම අමාරුවෙන් ලබාගත් මිනිස් ජිවිතයෙන් අපි මිනිසුන් හැටියට ජීවත්වෙලා මිනිසුන් හැටියට මැරිලා යමු (නි)
මාමාගෙන් බෑනාට දෑවැද්දට ලැබුණ එකක්ද? (දී)
නම දැනගෙන මොනවා කරන්නද කවිෂ? (නි)
මෙයා සමාදාන විනිසුරු කෙනෙක්ද දන්නේ නෑ , එසේනම් ප්‍රභූ ආරක්ෂාවට ලැබුණු එකක් වෙන්න ඕනෑ (ස)
මාමගේ නමින් බෑනා දේශපාලන කරළියට ගේන්න කරපු පළමු ඇඩ් එක වගෙයි පෙනෙන්නේ. (ස)
ඉතිරි ආයුධ ටික පෙන්නන්න ඉක්මනට එක්ක යන්න. මේ අය සමාජයේ සිටිය යුතු අය නෙවෙයි.(ස)
මෙයාගේ නම දාන්න. (ස)
නියම මාමයි බෑනයි (දී)
මේවා පරම්පරාවෙන් උරුමයෙන් ලැබෙනවා වාගේ (දී)
මාමගේ දේපොළ තව කොපමණ ඇද්ද? දැන්වත් එම දේපොළ ගැන සොයාබැලීම වටි,.... (දී)
පරම්පරාවෙන් පරම්පරාවට උරුම වස්තුවක්ද කොහෙද .. (දී)