IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


සතියකට දවසක් රන්ජන් බලන්න අවසර

(සුජිත් හේවාජූලිගේ)

අඟුණකොළපැලෑස්ස බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීම සඳහා සෑම බදාදා දිනයකම එක් මන්ත්‍රිවරයකුට පමණක් අවසර දෙන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන්  පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරුන්ට රන්ජන් රාමනායක මහතා බැලීමට යෑම සඳහා දී තිබූ අවස්ථාව රාමනායක මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයකු සමග බන්ධනාගාරයේදී සෙල්ෆි ඡයාරූපයක් ගෙන ප්‍රසාද්ධ කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන බන්ධනාගාරයේ ප්‍රධානීන් විසින් සතු දෙකකට නතර කරනු ලැබීය.

මේ අතර රන්ජන් රාමනායක මහතාට සතියකට වරක් සීමිත කාලයක් ස්ථාවර දුරකතනයක් පාවිච්චි කිරීමේ අවස්ථාව ද ලබාදී ඇතැයි ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.



අදහස් (5)

සතියකට දවසක් රන්ජන් බලන්න අවසර

විපරමා Tuesday, 30 March 2021 06:38 PM

රටම හොරාකාපු දූෂිතයන්, මිනීමරුවන්, කුඩු ජාවාරමට සපෝට් කරපු අය එළියේ... රන්ජන්ට විතරක් වෙනම නීතියක්..?

:       5       45

K PereraTuesday, 30 March 2021 10:18 PM

ඔයාට තවම තේරුම් ගන්න බැරිවුණාද? දැන් ලංකාවේ තියෙන්නේ එක රටක්, එක නීතියක් බව.

:       2       23

BamunuarachchiWednesday, 31 March 2021 06:05 AM

මොනවද හලෝ ඔය කියන්නේ? අල්පොන්සෝ පාරේ යන ගමන් අල්ලන් ගිහිල්ලා හිරේ දැම්මේ නැහැ. අල්පොන්සෝට විරුද්ධව සිවිල් වැසියන් දෙදෙනකු දාපු පැමිණිල්ලක ප්‍රතිඵල තමයි ඔය ලැබුනේ. රජය අල්පොන්සෝව හිරේ දාන්න කියලා කීවේ නැහැ. අපි කවරුත් එයා කරපු වැරැද්ද දැක්කා. එයා නිදහස් වුණා නම් තමයි වැරදි. එයාගේ හඬපට වලින්ම එයාගේ කෙරුවාව එළියට ආවා. එයා අල්ලපු හොරෙක් නැහැ. අන්තිමට එයා කටේ නරිවාදම නිසා හිරේට ගියා . අවුරුදු 4, 40ක් වෙනවා නම් හොඳයි කියලයි මම හිතන්නේ.

:       12       2

ලොක්කා Tuesday, 30 March 2021 09:33 PM

බන්ධනාගාර නීති සම්මත හදන්නේ කවුද? ඇමතිතුමා නම් හැමදෙනාටම දෙවි පිහිටයි...

:       4       26

BamunuarachchiWednesday, 31 March 2021 06:07 AM

දැනුම අතින් නම් සොක්කෙක් වගේ...

:       5       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 747 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 364 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 284 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1186 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1558 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1657 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site