(ඩයනා උදයංගනී)
සතොස අලෙවිසැල් මගින් අලෙවි කරන රතු ළුෑණු, රතු කැකුළු සහ දේශීය අල ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක මිල පහත හෙළා ඇතැයි වෙළඳ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව දැනට වෙළෙඳපොලේ රුපියල් 300කට අලෙවි කරන රතු ලූණු කිලෝවක් රුපියල් 195 කටත්, දේශීය අල කිලෝවක් රුපියල් 150 කට හා දැනට රුපියල් 93 කට අලෙවි වන රතු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 89 කටත් අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉකුත් පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වූ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 27ක මිළ අඩු කිරීමේ ව්‍යාපෘතිය ද ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදීද පාරිභෝගික ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙස වෙළෙඳ අමාත්‍යවරයා සතොස ආයතනය වෙත උපදෙස් දී ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප
නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිස් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (16)
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.
ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
සතොස භාණ්ඩ රැසක මිල අඩු කරයි
pradeepa Thursday, 11 March 2021 02:33 PM
අපේ බන්දුල සර්, දැන් බඩු මිල අඩු කරගෙන යනවා. මේකත් සුගර් මංකොල්ලය වගේ අන්තිමට ලොකු පාඩුවක් වෙයිද අපේ සර්...?
janthuwa Friday, 12 March 2021 02:50 AM
මේ බඩු කොහෙද දන්නේ නැහැ තියෙන්නේ? සතොසට ගියාම බඩු නැහැ. මිල පමණයි. අනේ මෙහෙම ජෝකර් කෙනෙක්..
kamal Friday, 12 March 2021 07:40 AM
වැඩි මිලට අරන් අඩු මිලට විකුණන ලාභ පාඩු නොලබන ලෝකෙ එකම ආයතනය සතොසයි.