
ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කර ඇති සත්යග්රහය අද (19) සිව්වන දිනටත් පැවැත්වේ.
පසුගිය 16 වැනි දින පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්යග්රහයෙදී සිටි අයුරු
ඡායා ජයමාල් චන්ද්රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ එහෙම්මම හිටපු දෙන්
චීවරයට අගව්රව නොකර පිටව යන්න
අදිකරණයෙන් දුන් තීන්දුව නොසළකා ,දුෂ්ෂීල චීවරදාරියෙක් වෙනුවෙන් පෙනීසිටින, මොලේ උඩ ඉන්න උන් ගැන කවර කතාද?
තව අවුරුදු පහක්ම ඉන්න එපැයි ඔහොම...අඩුම ගානෙ අවුරුදු තුනක්වත්.. පවු අප්පා..නිවනට තව දුර වෙනවා..තව අවුරුදු පහක්ම ඉන්න එපැයි ඔහොම...අඩුම ගානෙ අවුරුදු තුනක්වත්.. පවු අප්පා..නිවනට තව දුර වෙනවා..
ඔතන හිටියට කමක් නැහැ පන්සල් ආවාස හදන්න එහෙම ලෑස්ති වෙනවා නොවෙයි