කොස්ගොඩ සිට ගෙන ආ සුදු කැස්බෑවන් හතර දෙනා මින් මද වේලාවකට පෙර දෙහිවල සතුන්වත්තට ගෙන එනු ලැබූහ.
එහි පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා එම සතුන් භාර ගැනීමට පෙර බර කිරුවේය. ප්‍රමාණය ද මැන බැලුවේය.
කොස්ගොඩ සිට ගෙන ආ සුදු කැස්බෑවන් හතර දෙනා මින් මද වේලාවකට පෙර දෙහිවල සතුන්වත්තට ගෙන එනු ලැබූහ.
එහි පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා එම සතුන් භාර ගැනීමට පෙර බර කිරුවේය. ප්‍රමාණය ද මැන බැලුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තුටික මුහුදටම දැම්මා නම් ගොඩක්කල් ජීවත් වේවි නේද ? (නදී)
අනේ දෙවියනේ උන්ටිකත් දෙහිවලදී බඩගින්නේ මැරිලා යයිද? (නදී)
අයියෝ දෙහිවල නම් යවන්න එපා අහිංසක කැස්බෑවෝ ඔක්කොම මැරෙයි. එතන ඉන්න පශු වෛද්‍යවරු දක්ෂයෝ නෙවෙයි. සත්තුන්ට කන්න දෙන්නෙත් නැහැල්ලු.(නදී)
මේ සුදු කැස්බෑවන් බෝකර ඇති කරපු මනුස්සයා ඉටු කර තිබෙන්නේ පුරෝගාමී මෙහෙවරක්. ව්‍යාජ පැමිනිල්ලක් කලාට දඬුවම් කිරීම වෙනම දෙයක්.(නදී)
අනේ ඉතින් මුන්ටික දැන් මැරෙන්නේ කන්න නැතුව. සත්තු වත්තේ මුවන්ට කන්න තණකොළ ටිකක්වත් හරියට දෙන්නේ නැහැ. ඒකේ සල්ලිත් යටිමඩි ගහනවා ඇති. (නදී)
අයියෝ දෙහිවල සත්තු කී දෙනෙක් මැරුණද...ඇනකොන්ඩට වෙච්ච දේ මතකනේ..කිසිම රජයේ ආධාරයක් නැතුව මේ සුදු කැස්බෑවන් ආරක්ෂා කරපු මනුස්සකමට එයාට නැවත දෙන්න සත්තුන්ව.(නදී)
ඔය සත්තුන්ව හදපු මනුස්සයටම දුන්න නම් කොයිතරම් හොදද?(දිල්)
තණ්හාව සහ ප්‍රතිපලයයි මිනිසුන්ට ඇති කියන සිතුවිල්ලෙන් ජිවත් විය යුතුයි.(නදී)
අපි කළුද ? (අ)
දෙහිවල මින් මැදුරට සෙනඟ පිරේවි . බොරුවෙන් අමල් බේරුනා . රටේ දරුවන්ට බලාගන්න කැස්බැව කොළඹ ආව .(අ)
බෞද්ධ රටේ කළු සහ සුදු වලට ඇයි මේ වෙන වෙනම ඉල්ලුමක්. සුදදෝ ලොකුයි කියන යටත් විජිත මානසිකත්වයද ? (නදී)