IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සුදු වෑන් එකක් ගැන තුෂාන්ගෙන් පොලිසිය පැමිණිල්ලක්

(මුදිතා දයානන්ද)

නාඳුනන පිරිසක් සුදු වෑන් රථයකින් පැමිණ තම නිවස අසල සැකකටයුතු හැසිරීම  ජීවිතයට තර්ජනයක් නිසා කිරුළපන පොලිසියට පැමිණිල්ලක් කළ බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.

තම නිවසට පිටුපසින්වැටී ඇති මාර්ගයෙන් පසුගිය බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ එම සැකකටයුතු සුදු වෑන් රථය පැමිණ ඇතැයි ද  ඔහු පැවසීය.

නිවසේ පිටුපස ගේට්ටුව ආසන්නයේ වාහනය නවත්වා එයින් බැසගත් පුද්ගලයකු ගේට්ටුවේ යොදා ඇති අංකය පරීක්ෂා කර බලා මේක තමයි ගේ යැයි පවසා ආපසු ගොස් ඇති බවද අසල්වැසියකු එය දැක තමාට දැනුම් දුන් බවද ඔහු පැවසීය.

තමන්ට ජීවිත තර්ජන ඇතැයි මීට මසකට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත්න මේ දක්වා තමන්ගෙන් ප‍්‍රකාශයක්වත් ලබාගෙන නැති බවද ගුණවර්ධන මහතා පැවසීය.

 



අදහස් (10)

සුදු වෑන් එකක් ගැන තුෂාන්ගෙන් පොලිසිය පැමිණිල්ලක්

siripala Sunday, 10 October 2021 07:00 PM

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක එම තනතුරට පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා නම් ඔහුගේ අවෂ්‍යත්වය ( දුෂණය පිටු දැකීම ) ඉටුකිරීමට ගොස් ඔබට ඔහුගේ රජය යටතේම තර්ජන තිබෙනම් රටේ ආරක්ෂාව මහජන ආරක්ෂාව පිලිබදව ඔහු වගකිව යුතුවේ

:       3       40

fairoos Sunday, 10 October 2021 07:27 PM

ආපු අයත් පොලිසියේ ය තමයි .හි හී

:       4       23

BamunuarachchiMonday, 11 October 2021 07:43 AM

නැතුව එළුවෝ බලපු අය පොලිස්සියට ගන්නද කියන්නේ?

:       5       2

Jude perera Sunday, 10 October 2021 10:21 PM

සර් ෆේල් මොන සුදු වෑන්ද දැන්.?

:       3       25

ranjith Monday, 11 October 2021 05:46 AM

ජනතාව වෙනුවෙන් තමන්ගේ වැසී පැත්තකට දාලා කෙලින් කතා කරපු මෙවන් නිලධාරීන් රටට ආදර්ශයක්.

:       0       2

Lelwala Monday, 11 October 2021 07:20 AM

මේ ආකාරයට තමා ලොක්කො වෙනත් රටකට සංචරනය වෙන්නෙ.

:       0       4

RaveendraMonday, 11 October 2021 11:48 AM

ඇත්තෙන්ම මෙහි සදහන් අදහස්වලින් වඩාත් අනුමාන කර හැකි අදහස් ඔබවිසින් සදහන් කර ඇති බවට දැන්වීමට කැමැත්තෙමු.

:       1       1

WDGW Monday, 11 October 2021 07:40 AM

අනේ මෙහෙමත් ජෝක්. මොකක් හරි වුනත් ටි වී එක ඉස්සරහට ඇවිත් ජනතාවට කියනවා අපි මොනා කරන්නද.?

:       0       1

Bamunuarachchi Monday, 11 October 2021 07:41 AM

ඇයි හැමදාම සුදු වෑන්ම එන්නේ වෙනපාට වෑන් නැද්ද? මෙතන කියවූන හැම දෙයක්ම අනුමාන කිරීම් සහ කොහෙන්වත් ඇසුන ඒවා සුළු අතිශයෝක්තියත් සමග. රටේ ආණ්ඩුවට විරුද්දව කොපමණ කතා ක්‍රීය සිදුවෙනවාද ඇයි රජය මෙයාව විතරක් ටාගට් කරන්නේ? දැන් මෙයා වෙන කාගේවත් රූකඩයක් වෙලා වගෙයි පෙනෙන්නේ.

:       7       2

Nihal Monday, 11 October 2021 08:05 AM

සුදු වෑන් ගැන පැමිණිලි කරන්න පුළුවන් ඔබට සුදුලූනු වංචාව ගැන පැමිණිලි කරන්න බැරි උනේ ඇයි. ජීවිත තර්ජන නිසා සේවයෙන් ඉවත් වූ ඔබ ඒ සම්බන්ධව රට පුරා කිය කිය යන එක තර්ජනයක් ලෙස නොසැලකුවේ ඇයි. මට නම් හිතෙන්නෙ මේවා ඔහෙලා ඔක්කොම එකතු වෙලා කරන නාඩගම්. ඔක්කොම හොරු.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 606 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4259 24

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1636 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 669 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3858 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2878 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site