සුදු වෑන් ඇතුළු විවිධ ක්‍රම මඟින් ගිය රජය කාලයේ අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳව වහාම පරීක්ෂණයක් අරඹා අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන ලෙස ඉල්ලමින් එම අතුරුදන් වූවන්ගේ ඥාතීහු පිරිසක් අද (27) කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
පෙරටුගාමී පක්ෂයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එත කොට අර ආයුධ පෙන්නන්න ගිහින් මිය ගිය අය, මේ ළඟදි මා ඔයට පැනල මැරුණ මාරවිල ඝාතකයා ගැනත් පරීක්ෂණ කරනවද? (බ)
දුමින්ද නාගමුව කැඳවුම්කරු නොවෙයි. මධයම කාරක සභිකයෙක්. (නදී)
මීටපස්සේ කවුරුවත් ආයුධ හොයන්න යන එකක් නැහැ. (නි)
මිට පස්සේ කවුරුවත් ආයුධ හොයන්න යන එකක් නැහැ..අහිංසක පාතාලය මර්ධනය කිරීමක් වෙන එකක් නැහැ..මේ බවලතියන්ගේ කුරා කුඹියෙකුට වරදක් නොකරපු සත් ගුණවත් මහත්තුරු කවුරුවත් ආයේ සුදු වැන් වල යන එකක් නැහැ. (නදී)
ජනතාව විසින් පත්කළ ජනතා නියෝජිතයින් ජනතාව බලාපොරොත්තු වූ යහපාලනය ලබාදිය යුතුයි (නි)