වසර 19 ක් වීසා නොමැතිව මෙරට රැදී සිටි බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයකු අලවතුගොඩ විලනේ නිවසක රැදී සිටියදී අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
වසර 19 ක් වීසා නොමැතිව මෙරට රැදී සිටි බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයකු අලවතුගොඩ විලනේ නිවසක රැදී සිටියදී අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දී, ඒ මනුස්සයා ඉංජිනේරුවෙක්. ඔය අවුරුදු 19 ඇතුලේ මොනවම හරි කරන්න ඇතිනේ අපේ රටට. අපේ අයියල මෙලෝම හසරක් නොදැන ලෝකේ හැමතැනම ගිහින් හොරකන්, මැරකන් කරන්නේ විසා තියා තමන් ආපු පස්පෝර්ට් එකවත් නැතුව. (නධී)
මේ සුද්දව දන්නා කියන සුද්දෙක්ම තමයි ඔත්තුව දෙන්න ඇත්තේ.(නදී)
සුද්දව ඇල්ලුවේ වීසා නැති හින්ද නොවෙයි. ඩේවිඩ් කැමරුන් ට දන්වන්න. රජ දවස රොබට් නොක්ස් කියන සුද්දව අපේ මිනිස්සු බලෙන් තියා ගත්ත හින්ද මිනිහ පැනල ගියා. මේ සුද්ද කැමැත්තෙන් ඉන්න හදන කොට පිටු වහල් කරනවා. නියමයි! (නදී)
වැඩිය එපා .කොළඹ අවට ඉන්දියානු හෝටල් ටික බලන්න .හොරට ඉන්න ඉන්දියානුවන් ,පකිස්තානුවන් .මෙහෙ වැඩ .(අ)
එයා ට අයිතියක් තියනවා පුරවැසිකම ඉල්ලන්න .(අ)
දැන් සුදද්ට සුද්දේ දායිද අපේ අයියලා.(නදී)
ඔය ගමේ ග්‍රාම නිලදාරී කෙනෙක් නැද්ද ?.අවුරුදු 19 ක් හිටිය කියන්නේ යුද්දේ කාලේ අපේ ගම්වලට නාදුනන පුද්ගලයෙක් අවොත් ගමේ හැමෝම හොද විමසිල්ලෙන් හිටිය .සුද්දෙක් කියන්නේ අදුරා ගන්න බැරි කෙනෙක් නෙවෙයි .ලංකාවේ පුර වැසිකම දෙන්න වටිනවා මෙච්චර කාලයක් හැංගිලා හිටියට .(අ)
හොරෙන් ඉන්නම නල්ලමලේ රටනේ මේක. ෂුවර් එකටම මොකක් හරි අපරාදයක් කරලා හැංගිලා ඉන්න කෙනෙක්. (අ)
ලක්ෂ ගණන් ශ්‍රී ලාංකිකයෝ ලෝකේ හැම රටකම විසා නැතුව ඉන්නවා අමතකරන්න එපා (අ)
රටේ විනාසෙට වැඩ කරනවද , ඔත්තු දෙනවද දන්නේ නැහැ? හොයල බලන්න තියෙන්නේ තියාගන හිටපු මිනිස්සු ගැනත්? (නදී)
පව් අනේ කාටවත් කරදරයක් නැති හොදින් ඉන්නවා නම් ඔහේ හිටපුදෙන්. අපේ අය එංගලන්තේ කොච්චර ඉන්නවද? (නදී)
ඔය රොබට් නොක්ස්ලගෙන් පැවතෙන කට්ටිය නිසා පොඩි බුරුලක් දෙන්න.(නදී)
ඔබගේ කතාව හරි චන්දී.(නදී)
අනේ ඉතින් අපේ අයත් පිටරට ගිහින් ඕනෑතරම් විසා නැතුව ඉන්නේ, අපේ රටේ එක්කෙනෙක් හිටියම මොකද වෙන්නේ..?(අ)
අපේ රටට හානියක් නොකර සේවයක් කරමින් සිටියා නම් පුරවැසිකම දෙන්න.(නදී)
ඔය මනුස්සයට දරුවන් ඇති.(නදී)
මේක එංගලන්තේ ඩේලි මේල් පත්තරේ දාන්න හොඳයි.(නධී)
මෙහෙ ඉතින් හමේ පාට දැක්කම පොලිසියෙන් උනත් ගරු සැලකිලි ලැබෙන නිසා, සුද්දෝ බය නැතිව ඉන්නවා. (අ)
මෙයාට මෙහේ පුරවැසිභාවය දෙන්න වටිනවා. නීතිය ක්‍රියාත්මකවීම මේවාට විතරද? (නදී)
මම වීසා නැතිව වසර ගානක් ඉතාලියේ ඉදලා දැන් සුද්දගේ රටේම ගමන් බලපත්‍රය ගන්න යන්නේ, කරුණාකර ඔය සුද්දට දඩුවම් නොදී අපේ රටේ අයට සුද්දගේ රටේ සලකනමෙන් නිදහස් කර ජිවත් වෙන්න අවස්තාව දීමට සලස්වන්න.(නදී)
ඔන්න සුද්ද හැමෝගෙම කනෙන් රිංගල හිටියා නේද ලංකාවේ.(නදී)
මේයා අර ජාතියේ කෙනෙක්ද කියල හොයල බලන්න ඕනා.(නදී)
හිටියට නම් කමක් නැත, හිටපු හේතුව කුමක්ද? කියන එකයි ප්‍රශ්නය.(නදී)
ඉතාලියේ වීසා නැතිව රස්සා නැතිව දහස් ගණනක් ඉන්නවා. ඒත් ඉතාලි රජයෙන් කිසිම පියවරක් ගන්නේ නැහැ.(නදී)
මොකක් හරි ලොකු රහසක් තියෙනවා එහෙම නැතුව සුද්දෝ මොකටද අපේ රටේ ඉන්නේ විසා නැතුව.(නදී)