(හිරාන් ප්රියංකර ජයසිංහ )
කල්පිටිය කන්දකුලිය කුඩාව ආසිරිගම ප්රදේශයෙ නිවසක සාදයක් අතර ඇතිවු බහින් බස්විමකින් පසු කල්පිටිය සංචාරක පුරවරයෙ දක්ෂ සරුංගල් ක්රීඩාවේ නිරත පුහුණු කරුවෙකු ඝාතනයට පත්වි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්වි ඇත්තේ කල්පිටිය කන්දකුලිය කුඩාව ආසිරිගම ප්රදේශයෙ පදිංචිව සිටි දෙදරු පියකු වු වර්ණකුලසුරිය තරිදු නාමල් නැමති 33 හැවිරිදි අයෙකී.
ඝාතනය සම්බන්ධයෙන් කයිට් සර්ෆින් පුහුණුකරුගෙ බිරිදගෙ සොහොයුරා කල්පිටිය පොලිසියෙන් රාත්රියෙදීම අත් අඩංගුවට ගෙන තිබුණි.
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.
නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා
ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්රදානයක් ලෙස ශ්රි ලංකාවට ලබා දුන් බීච් ක්රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනා
ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැරැ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සාදය මරණයෙන් කෙළවර වෙයි
චින්තක Monday, 23 October 2023 07:09 PM
ඉස්සර මිනිස්සු බඹර කපන්න යනවිට බඹරය තියෙන තැනට යාමට තියෙන කඹය දෙන්නේ මස්සිනාටලු... එහෙම කරන්නේ තමන්ගේ අක්කා අනාථ නොවෙන්න මල්ලි රැකවරණය දෙනවා කියලා... ඒ කාලයේ පිළිගැනීමක් තිබුණු නිසා තමයි.. ඒත් වර්තමානයේ කොතරම් පිරිහීමක් තිබේද කියලා බලද්දි තමන්ගේ අක්කා නැත්නම් නංගි අනාථ කරන්න මිනීමරු සහෝදරයා ක්රියාත්මක වෙලා තියෙනවා. ඇත්තටම අත්දැකීමක් අනුව මේ කාලයේ සුනඛයන් මෙයට වඩා බුද්ධිමත් කියන්න පුළුවන්...