IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සාදයක සීමාව ඉහළ දමන්නැයි ඉල්ලයි

( තිලකරත්න දිසානායක)

රටේ පැන නැගී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් උත්සවශාලා සහ ආහාර සැලසුම් කර්මාන්තයේ නිරත ලක්ෂ 15 ක් පමණ වන පිරිස ගැන සිතා අවම වශයෙන් 150 ක සීමාව යටතේ හෝ උත්සව පැවැත්වීමට අවස්ථාව සලසා දෙන්නැයි  රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා උත්සවශාලා හා ආහාර සැලසුම්කරුවන්ගේ සංගමයෙහි සභාපති අතුල කළුආරච්චි මහතා ඉල්ලා සිටියේය.

උත්සවශාලා සහ ආහාර සැපයුම් කර්මාන්තය වර්තමානය වනවිට පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මහර උත්සව ශාලාවක පැවති මාධ්‍ය හමුවකදී කළුආරච්චි මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද කීය.

"අපගේ මෙම කර්මාන්තය සම්බන්ධයෙන් රජය මෙතෙක් නිසි අවධානයක් යොමු කොට නැහැ. මෙම කර්මාන්තයෙන් රටට සිදුවන සේවය මේ වන තෙක් කිසිවකුටත් අවබෝධයක් නැහැ.  මෙම කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව ලක්ෂ 15 ක පමණ පිරිසක් සිටින අතර මේ පිරිස අද වනවිට ඉතාම අසරණ තත්ත්වයට පත්ව සිටිනවා.

අපට බැංකු ණය , ලීසිං සහ සේවක වැටුප් ගෙවීම ඉතා අපහසුතාවයකට පත් වීමට සිදුවීම හේතුවෙන් මෙම වෘත්තීයේ යෙදෙන අය දේපල විකුණල තමයි කටයුතු කරගෙන ගියෙ.ඒ මොහොතේ යම් සහනයක් ලැබුනත් එය ප්‍රමාණවත් වුණේ සේවක වැටුප් ගෙවීමට පමණයි. නමුත් අද වනවිට අපට තිබුනු ප්‍රශ්ණ දෙගුණ තෙගුණ වෙලා තිබෙනව. දැන් අපි කබලෙන් ලිපට වැටිලා.

 



අදහස් (4)

සාදයක සීමාව ඉහළ දමන්නැයි ඉල්ලයි

saman Sunday, 10 October 2021 06:36 PM

ඉවසන්න... තව ටික කාලයක් සෞදිය පුරන්න තවම කාලය ඇවිල්ලා නැහැ.

:       0       7

සමන්ත Sunday, 10 October 2021 07:07 PM

කොරෝනා 4 වන රැල්ල ඇරඹීමට මූලාරම්භය ගනිමින් සිටියි. අවසානයේ දුප්පතා දැඩි දුක්ඛිත තත්වයට පත්වන්නේ ආත්මාර්ථකාමී පිරිසකගේ ක්‍රියා මාර්ග තුලිනි.

:       0       7

SL Monday, 11 October 2021 07:38 AM

ඉහගෙන කන්න හදන්න එපා !!! එහෙම උනොත් ඉක්මනට ආයෙත් රට වහන්න වෙයි.. බොහොම අමාරුවෙන් රටම දුක් විඳලා තමා මේ තත්වෙට ආවේ. රජයේ සේවය ඇරෙනන් (වර්ජනය කරන ගුරුවරුත් එක්කම ) අපෙත් බාගෙටත් වඩා පඩි කපල , අමාරුවෙන් ජීවත් වෙන්නේ.

:       0       2

nalin Monday, 11 October 2021 10:27 AM

සාදයක සීමාව ඉහල දාන්න දැන්මම හදිස්සි වෙන්න ඕනෙ නෑ. මොකද තවම කොවිඩ් එහෙම ලොකුවට අඩු වෙලා නෑනෙ. අනික ඔය කොවිඩ් පැතිරුනෙ වැඩිහරියක්ම දානෙ ගෙවල් වලින් සහ මගුල් කොටහලු ගෙවල් වලින් ඉතින් අපි තවත් අවදානමක් ගන්න ඕනෙ නෑ. ඒක හින්ද පුලුවන් තරම් පරිස්සම් වෙන එක තමයි වටින්නෙ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 609 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4277 24

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1642 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 672 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3864 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2882 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site