(යොහාන් භාසුර*
මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වී ඇති ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයා අද (20) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ එම සිද්ධිය පිළිබඳව අදාල ක‍්‍රීඩකයාගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි.
මෙම ප‍්‍රවේගකාරී වමත් පිතිකරුට මීට පෙර ද මෙවැනිම චෝදනාවකට තහනමක් පනවා තිබූ අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පාකිස්තානු සංචාරයක් සඳහා තහනම ඉවත් කළේය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සාදයකදී පහර කෑ වමත් ක්‍රීඩකයා අද ක‍්‍රිකට් ආයතනයට
fairoos Tuesday, 20 April 2021 10:34 AM
මෙහෙම අය කොහොමද ක්‍රිඩාවට ආවාද මන්දා කියලා වැඩක් නෑ ලංකාවේ නම කැත කරපුවාදෙන්
maheel Tuesday, 20 April 2021 12:45 PM
අර්ජුනලා අරවින්දලා මුරලිලා ජයසූරියලගේ විතරක් නෙමෙයි සංගා මහේල ඩිල්ෂාන්ලගේ කාලේවත් මේ වගේ සත්තු ක්‍රිකට් වල හිටියේ නැහැනේ.