(යොහාන් භාසුර)
වත්තල සහ පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩා තුනකින් සඟවා තිබූ සීනි මෙටි්රක්ටොන් 4000 ක් හෙවත් කිලෝ ලක්ෂ 40 කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාල සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහූ අද සමත් වූහ.
පෑලියගොඩ ප්‍රදේශයේ ලියාපදිංචි ගබඩා දෙකක තිබූ සීනි මෙටි්රක්ටොන් 3100 ක් හෙවත් කිලෝ ලක්ෂ 31 කට අධික ප්‍රමාණයක් සොයගත් බවත් එම සීනි තොග පාරිභෝගික කටයුතු අධිකාරියේ ලියාපදිංචි කර නොතිබීම නිසා එම ගබඩා දෙකට මුද්‍රා තැබූ බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පැවසීය.
වත්තල, මාබෝල ප්‍රදේශයේ ගබඩාවේ සීනි සීනි මෙටි්රක්ටොන් 900 ක් හෙවත් කිලෝ ලක්ෂ 9 කට අධික ප්‍රමාණයක් සොයාත් බවත් එම සීනි තොග සම්බන්ධයෙන් නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාල කීය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සීනි කිලෝ ලක්ෂ 40ක් පෑලියගොඩින් අල්ලයි