IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘‘සීනි - පරිප්පු බදු අඩුකිරීමෙන් ලොකු ආදායමක් අහිමි වෙලා‘‘

(මහින්ද නිශ්ශංක)

සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පැවති රුපියල් 50 ක බද්ද හා පරිප්පු ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පැවති රුපියල් 10 බද්ද ශත 25 දක්වා අඩු කිරීම නිසා මේවනවිට රජයට රුපියල් කෝටි දසදහසක පමණ ආදායමක් අහිමි වී ඇතැයි ආනයනයකරුවන්ගේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

2020 ඔක්තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය විසින් මෙම සීනි හා පරිප්පු ආනයන බදු ශත 25 දක්වා අඩු කරනු ලැබීය.

එදින සිට මේ දක්වා ශත 25 බද්ද යටතේ සීනි මෙට්‍රික් ටොන්.ලක්ෂ 18 ක් හා පරිප්පු මෙට්‍රික් ටොන් ලක්ෂ 7 ක් ද ආනයනය කර ඇතැයි ආනයනයකරුවෝ පවසති.

 



අදහස් (3)

‘‘සීනි - පරිප්පු බදු අඩුකිරීමෙන් ලොකු ආදායමක් අහිමි වෙලා‘‘

චන්දන Monday, 23 October 2023 05:25 PM

මේ බදු වැඩිකරන එක නෙවෙයි. මහ පරිමාණ ව්‍යපාරිකයන් හොරට ගේන ඒවා නතර කරපල්ලා. මෙතැනම තියෙනවා රේගුව කරපු වැඩ. මොවුන් හොරට බඩු ගෙනැල්ලා දැන් සුදනෝ වෙන්න හදනවා.

:       0       0

Sunakayo Monday, 23 October 2023 11:56 PM

අපි තමයි පස්ස ඉරාගෙන ආදායම් බදු ගෙවන්නේ මාස 3 න් 3 ට... හෙන වැදියන්...!

:       0       0

Nimal Tuesday, 24 October 2023 08:57 AM

ඔය සල්ලි ඇත්තේ කාගෙ කාගේත් ගිණුම්වල...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 100 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 192 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


සුදු සීනි තොග මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 10 171 0

පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.


හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 478 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER නිල වශයෙන් පිළි ගනී
2024 ඔක්තෝබර් මස 10 139 0

ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 492 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39770 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 69 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1248 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site