තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 5කට වඩා වැඩි මුදලක් උපයා ගන්නට සොනක්ෂි සින්හා රඟන "අකීරා" චිත්‍රපටය සමත්ව විය. ඒ අනුව බොලිවුඩයේ එදා මෙදා තුර තිරගත වු කාන්තා භූමිකාවක් සහිත බොලිවුඩ් චිත්‍රපට අතරින් තිරගත වූ පළමු දිනයේදී වැඩිම මුදලක් උපයාගන්නට සමත්වූ කාන්තා චිත්‍රපට අතරින් සිවුවැනි තැනට පත්වීමට "අකීරා" චිත්‍රපටයට හැකිව තිබේ.
"අකීරා" චිත්‍රපටය පෙර ප්‍රියංකා චොප්රාගේ "මාරි කොම්" ඉන්දීය රුපියල් කෝටි 8.40ක්ද, ඇයගේම "ගංගාජාල්" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 5.50ක්ද, දීපිකා පදුකෝන් රඟපෑ "පීකු" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 5.32ක්ද තිරගත වූ මුල් දිනයේදී උපයා ගන්නට සමත්ව ඇත.
කෙසේ වෙතත්, "අකීරා" උපයාගත් මුදලින් මෙම ලැයිස්තුවේ සිවුවැනි තැන සිටි සෝනම් කපුර්ගේ "නිර්ජා" චිත්‍රපටය පස්වැනි තැන දක්වා පහළට ගොස් ඇත. එම චිත්‍රපටය තිරගත වු පළමු දිනයේදී උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 4.70ක මුදලකි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සොනක්ෂිගේ 'අකීරා' වාර්තා අතරට