බටහිර අප්‍රිකාවට අයත්, සෙනගාල් රාජ්‍යයේ ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ජනාධිපති මැකී සාලේ විශේෂ නියෝගයක් නිකුත් කළේය.
ඒ සමඟ රට පුරා විරෝධතා ආරම්භ වී තිබේ. විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල ‘උසි ගැන්වීමෙන්’ සෙනගාල් වැසියන් වීදි බැස විරෝධතා පවත්වන බවත්, ඔවුන් ප්රචණ්ඩ ක්‍රියාවල නියැලෙන බවත් වාර්තා වේ.
සෙනගාල ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ, මෙම පෙබරවාරි 25 වැනිදාය. ඒ සඳහා සියලු කටයුතු සූදානමින් පැවැතිණි. ජනාධිපති මැකී සාලේ ද දිගටම ධුරයේ රැඳී සිටීමේ බලාපොරොත්තුවෙන් පසුවිය.
කෙසේ නමුත්, දින නියමයක් නොමැතිව ජනාධිපතිවරණය අත්හිටුවීමට, ජනාධිපතිවරයා නියෝග කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සම්බන්ධයෙන්ගැටලුසහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවිනි.
ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, මැතිවරණ නීති උල්ලංඝනය වීමක් සිදුවුණැයි පෙන්වා දෙමිනි.
(ඒ.එෆ්.පී.)
යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෙනගාල ජනපති ජනපතිවරණය අත්හිටුවයි
මැකී සාලේ Monday, 05 February 2024 10:33 AM
සෙනගාලේ එහෙම වුනත්, ලංකාවේ එහෙම වෙන්නෙ නෑ !!!
Hafeel Monday, 05 February 2024 01:50 PM
අන්න මෙහෙ ඉන්න හාදයාට ගැලපන කෙනෙක්...!