මේ වනවිට පෙම් සබඳතාවයක් පවතින ජනප්‍රිය චිත්‍රපට නිළි සැන්ඩ්‍රා බුලොක් සහ ඡායාරූප ශිල්පී බ්‍රයන් රැන්ඩල් විවාහ නොවිය යුතු බවට පසුගිය සතියේ ඇගේ මවගෙන් ඇයට නියෝගයක් පැමිණ තිබේ. මේ වනවිටත් පණස් එක් හැවිරිදි වියේ පසුවන ඇයගේ පෙම්වතාගේ වයස අවුරුදු 50කි. කෙසේ නමුත් ඇගේ මව මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් මිය යන තුරු සැන්ඩ්‍රා බුලොක් විවාහ නොවිය යුතු බවයි.
විශේෂයෙන්ම බ්‍රයන් රැන්ඩල් සමගින් විවාහ නොවිය යුතු බව පවසන ඇගේ මවගේ අදහස තවමත් සැන්ඩ්‍රාගේ පෙම්වතා සිටින්නේ මත්ද්‍රව්‍ය නිසා නැවත පුනරුථාපනය වන කාල පරිච්ඡේදයක බවය. එහෙත් ඔහුට මෙම චෝදනාව පැවැතියේ අනූව දශකයේදීය.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සැන්ඩ්‍රා බුලොක්ට විවාහ නොවීමට තර්ජනයක්