දීර්ඝ සාකච්ඡවකින් පස්සේ ඇන්ජලෝ මැතිව්ස් වගෙම අනෙක් කී‍්‍රඩකයොත් ගිවිසුම අත්සන් කරන්න කැමති වුණා. එය සදුදා උදේ වෙනකොට භාර දෙන්න ඔවුන් පොරොන්දු වුණා. පළමු ටෙස්ට් තරගය සදහා සම්පූර්ණ ශක්තියෙන් යුතු ශි‍්‍ර ලංකා කණ්ඩායමක් තෝර ගන්න අපට එය හොද අවස්ථාවක්.
සනත් ජයසූරිය - ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කි‍්‍රඩකයන් සමග පැවති සාකච්ඡවකින් පසු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනා, ඔබ ලංකාව වෙනුවෙන් කළේ මහගු සේවයක්. (නි)
ක්‍රීඩකයින් එකග කරගැනීම පිළිබදව සනත්ට අපගේ ස්තූතිය! (නි)
සනත්, අපි අළුත් කොල්ලන්ගෙන් ක්‍රිකට් නැවත පටන් ගනිමු (නි)
කොහොමත් මාලිංග ගැන නම් සුභවාදී තීරණයක් ගන්න වෙයි. (නි)
හොඳ සනත් අයියා (ස)
මාලි ගැන කතා කරලා වැඩක් නෑ (ස)
ක්‍රිකට් වලට යහපත් කාලයක්
සල්ලි වැඩියෙන් ලැබෙනකොට වෙනස් වෙන්න නම් එපා. (නි)