බස්නාහිර පළාත් සභාවට සන්ධානෙන් තරග කරන ජගත් කුමාර මහතාගේ අතුරුගිරියේ ඡන්ද කාර්යාලවල සැරැසිලි නාඳුනන පිරිසක් විසින් කඩා දමා ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත.
බස්නාහිර පළාත් සභාවට සන්ධානෙන් තරග කරන ජගත් කුමාර මහතාගේ අතුරුගිරියේ ඡන්ද කාර්යාලවල සැරැසිලි නාඳුනන පිරිසක් විසින් කඩා දමා ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අම්බලම්ක්ද (අ)
ඔය ""නාඳුනන පිරිසක්"" කියන වචන දෙක ""සන්ධානයේම පිරිසක් "" කියලා යෙදුවා නම් වඩා හොඳා . (අ)
සෑම් කියන කතාව බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන්. මේක දේශපාලන විරුද්ධ වාදී කණ්ඩායමක් විසින් කළා නම් සන්ධානයේ නායකයාගේ මුහුණ ඉතුරු කරන්නේ නැහැ. අපේක්ෂකයාගේ මුහුණ සමගින් නායකයාගේ මල්ලිගේ මුහුණ ත් ඉරා දැමීමෙන් දන්වන්න උත්සාහ කර ඇත්තේ අයියාගේ බලය අනිසි විදියට පාවිච්චි කර තම හිතවතුන් ට දේශපාලන හිතවත් කම් දැක්වීම පාක්ෂිකයින් පිළිකුල් කරන බව දන්වන්න කළ ප්‍රයත්නයක් වෙන්නත් පුළුවන් බවයි.(නදී)
නොමිලේ දැන්වීමක්.(නදී)
මේක අධිරාජ්‍යවාදී ජිනීවා කුමන්ත්‍රණයක් (දී)