විශ්‍රාමික හමුදා කපිතාන්වරයකුට (48) පහර දුන්නැයි සැකපිට ප්‍රශ්න කිරීම සදහා ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයකු සොයන බව පේරාදෙණිය පොලීසිය කියයි.
විශ්‍රාමික හමුදා කපිතාන්වරයකුට (48) පහර දුන්නැයි සැකපිට ප්‍රශ්න කිරීම සදහා ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයකු සොයන බව පේරාදෙණිය පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටම කරදර කණ්ඩායමක් ,හොද අයත් ඉන්නවා .මොනවා කරන්නද ?අපි තමයි වැරදි. (නදී)
දැන් දැන් මාධ්‍යය වල පළවෙන දේවල් දිහා බලන කොට සන්ධාන ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් හා සභාපති වරු කියන්නේ මනුෂ්‍ය කොට්ටාශයකට අයිති නොවන සත්ව පිරිසක් හැටියටයි තේරුම් ගත යුතුව ඇත්තේ. මෙයින් විනාශ වන්නේ සන්ධානයේ අනාගතය විතරක් නොවෙයි රටේ අනාගතයත්. (නදී)
දේශපාලන හයි කාරයෙකුගේ ගෙදර හැංගිලා ඇති. උණුසුම මැකී ගිය පසු පොලිසියට යයි. (නදී)
නෑ මම මටම ගහගත්තා.(නදී)
මේ අයට මන්ත්‍රී නොකියා තිබුන විදියට ගම්සභා නියෝජිත කීවා නම් චන්ඩි වැඩ කරන්නේ නැහැ.(නදී)
මොකටද ඕනවෙලා තිබෙන්නේ උල තියන්නද? අනේ හොඳා .(නදී)
ආණ්ඩුවේ ඇමතියෙක් තව ටික දවසකින් මෙයාව රෝහලක නතර කරවී ප්‍රේසර් කියා.(නදී)