මිණිපේ ප්‍රාදේශීය සභාපති වසන්ත ජයසුන්දර හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ ආධාරකරුවන් අතර හසලක ඉන්ධනහල අසල දී පසුගිය හතර වැනිදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දස දෙනෙක් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මයියංගන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මහත්මිය විසින් මුදා හරිනු ලැබූහ.
මෙම ගැටුමෙන් ප්‍රාදේශීය සභාපති ද තුවාල ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් පළාත් සභා මන්ත්‍රීතුමාගේ පළමුවන ව්‍යාපෘතියද? .(නදී)
මොනවා උනත් අනුරාධ ජයරත්න වගේ උගත් තරුණයෙකුට මහා ඇමති තනතුර දිපුනැතිඑක හරිම ආසාධාරනයකි .(නදී)
බලන්න හැම තැනම පුශ්ණ පුශ්ණ නැති තැනක් නෑනේ..(නදී)
අනුරාදට හොඳ ගමනක් තියනවා. කරුනාකර ඔය ලග ඉන්න මැරයන් මිනීමරුවන් ඉවත් කරන්න. ඔබට ජය!.(නදී)
යු. ඇන්.පී. එකේ බලයට ගෝරි. සන්දානේ මනාපෙට ගෝරි. මේ දෙගොල්ලම ඔය ගෝරි දා ගෙන, ලේ පෙරාගෙන , ඔලු පලා ගෙන ,දඟලන්නේ අසරණ හුදී ජනයාට සේවේ කරන්න නේද කියල හිතෙනකොට මටත් පොල්ලක් අරන් මාතර යන්න හිතෙනවා බොලන්..(නදී)
මේ ගෝරි අස්සේ යාපනේ උන් ටික පුක උඩ දාගෙන අපට හිනාවෙන ගමන් . උන්ගේ ඕන එපා කම ටික කරගනවා .(නදී)
මේ කාලේ ඉන්න තිබුනේ ප්‍රේමදාස හරි ජේ.ආර් හරි..(නදී)
විපක්ෂයට වඩා ප්‍රශ්න තියෙන්නේ ආණ්ඩුව ඇතුලේ. ප්‍රශ්නය මාද්‍යවලට තහනම්..(නදී)
දෙබිඩි චරිතය දැන් පේනවා වාසියට වැඩ. ලගදීම ගිනි කන්ද පුපුරනවා. ෆොන්සේකාට හේත්තුවෙලා වැඩක් කරන්න දෙවැනි බලවේගේ හැටියට එතුමාව ගේමු.(නදී)
අපේ රට නැති කරන හොරු ටික අල්ලගන්න නම් ගේන්න ඕනා එස්.එෆ්. තමා. අපි කලගුණ සලකන්න දන්නා ජාතියක් නම් එතුමාටත් සලකන්න ඕනනේ..(නදී)
සඳුනි ඔය කියන එස් එෆ් ආවත් මේ ටිකම තමා . හමුදා නායක වුනු පලියට රටක නායකයකු වන්නට බැහැ. ඔහුට දේශපාලනය තේරුමක් නැහැ . ඔය ගොඩාක් අය අවංක බලයට එන තුරු . බලයට ආවම අර පරණ කියපන් සියල්ල අමතකයි . බලයට එන්න කලින් දෙන පොරොන්දු හරියට අර දුව දෙනකොට කියන දෑවැද්ද වාගේ .(නදී)
අපේ මිනිස්සු බල් තන්හාවෙන් උම්මත්ත වෙලා. එකම ජාතිය ගහගන්න අස්සේ යාපනේ අය සිතල ගේමක් ගහගෙන යනවා ඊළමට. ඒක නිසා වැඩිකල් නොගිහින් උන්ගේ කුලීවැඩ කරන්න උන දාටත් බල ලෝබී මිනිස්සු මුළු ජාතියම පාවාදෙනවා නිසැකවම මේවට වගකිව යුත්තේ පුටුවල ඉන්න අයට වඩා අද ගැන පමණක් හිතල ඡන්දය දුන්නු අයත්..(නදී)
අලුත් මන්ත්‍රීලත් පටන්ගන්නෙම බිලි පුජාවලින් බවයි මේකෙන් තේරෙන්නේ. හොඳ වෙලාවට ජනාධිපතිතුමා පැසුණු දේශපාලනඥයෙකුට මහා ඇමතිකම දුන්නේ. නැත්නම් ඔය ගුටි ගහ ගැනිල්ල ඔයිට වඩා බොහොම දරුණු වෙන්න තිබුනා. (නි)