කිරිබත්ගොඩ නගරයේදී ජවිපෙ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙපිරිසක් අතර අද පස්වරුවේ ඇති වු ගැටුමක් සමතයට පත් කිරීමට පොලීසිය සමත් විය.
ජවිපෙ රැස්වීමක් පැවැත්වෙන අතරතුර ඒ අසලින් ගමන් ගත් සන්ධාන රථ පෙළපාළිය නීතී විරෝධි යැයි පවසමින් ජවිපෙ සමාජිකයින් බස්රථවලට පහර දෙමින් බස් රථවල අලවා තිබු පෝස්ටර් ඉරා දමන අයුරු ද දැක ගැනීමට හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා මහත්මයෝ. එක දිගටම එකම කණ්නාඩිය පාවිච්චි කරන්න එපා. ඒක ඇස්වලට හොද නැහැ. පෙනීම තවත් දුර්වල වේවි. හොඳ දොස්තර කෙනකුට (මනස විවර කර) පෙන්වා බලන්න. එවිට අලුත් කන්නාඩියක් නියම කරාවි. ඔබ පරණ කණ්නාඩියෙන් බලන නිසා අන්තිම පින්තුරය දකින්නේ ඔබගේ පරණ හිතයි. අලුත් කණ්නාඩියේ කාචයට පෙනේවි හරියටම. පිඩිත පන්තියේ අසාදාරණයට පත්වී තැලුම් කන මිනිසෙක්ගේ හදවතේ තිබෙන වේදනාවට සාදාරණය ඉල්ලා නගන බව.(දිල්)
සන්ධානයේ අය රජයේ රථ භාවිතා කරමින් මැතිවරණ නීති කඩකිරීම් ගැන කතා නොකර ජවිපෙ ට විතරක් බනින්නේ කුහකකමට.(නදී)
මගේ අදහස නම් මේ පාර දෙවැනි බලවේගය ජේවිපි එක විය යුතුයි. මොකද මේ ආණ්ඩුවට පොඩ්ඩක් හරි රිදෙන්න කතාකරන්න හහිය තියෙන්නේ මේ අයට නිසා.(නදී)
අපි මෙහෙම හිතමු. ආණ්ඩුවේ රැස්වීමක් මැද්දෙන් ජවිපෙ හෝ යුඑන්පි පෙළපාළියක් ගියොත් කුමක් වෙයි ද? (දිල්)
මගේ අදහස නම් මේ පාර දෙවැනි බලවේගය ජේවිපි එක විය යුතුයි. මොකද මේ ආණ්ඩුවට පොඩ්ඩක් හරි රිදෙන්න කතාකරන්න හයිය තියෙන්නේ මේ අයට නිසා.(නදී)
දෙගොල්ලො ම ඉවසීම හා ජනතා කැමැත්ත විශ්වාස කරන අය නෙවෙයි. අපි හිතුවා ජවිපෙ ඉවසීම තියෙන, ජනතා කැමැත්ත විශවාස කරන පක්ෂයක් කියලා. බලන කොට හැමෝම එකයි වගේ (දිල්)
බලු වලිගෙ අද අරින්න බැහැනේ. මේවා පුරුදු කට්ටිය. රට දියුනු වේගෙන එනකොට හැමදාම හීන් නුලෙන් ඒක වළක්වනවා. රට දියුණු උනොත් ජේ.වී.පී එකට බලයට එන්න බැරි බව දන්නවනේ. අනේ හිඟන සුලු ධනේශ්වර සමාජවාදය.(නදී)
අන්තිම පින්තුරේ මුණ දැක්කම 88/89 මතක් වෙනවා.(නදී)
අසාදාරණ සමාජයේ සැමට සදාරණය සොයා ගොස් තැලුනේ සහෝදර වරුණේ ඔබම පමණයි. බලයක් නොතිබුණ ඔබ අසදාරණය වෙනුවෙන් කල සටන්, අරගල බලය තිබු පිරිස (ආණ්ඩු කරපු) කණපිට පෙරලා මහජනයාව පිඩනයට පත්වෙන්නට සලස්වලා වැරැද්ද ඔබලාගේ පිටට තල්ලු කර මහජනතාව තුල, ඔබලා ගැන කලකිරීමක් වෛරයක් ඇතිකර ඈත් කිරීම සැමදාම කරපු දේවල්. ඔය ගැටයට ඔබලාව අසුකර ගන්න ඉදිරියටත් කටයුතු කරනවමයි. ඔබලාගේ නියාය මිට වඩා වෙනස් ලෙසකින් ජනතාව අතරට ගෙනියන්න ක්‍රමයක් පාදගන්න. ක්‍රම ක්‍රමයෙන් එක්,එක් කෙනා ඔබව තේරුම් ගනීවි. මේ මා මෙන්. "ඉල්ලමි ඔබෙන් කරන්න සටන්, අරගල. එපා සතුරු ගැටයට අසුවී. පොදු දේපොළ වලට හානිය". ඔබලාට ජය ! (නදී)
පක්ෂවල ලොක්කෝ බොරු වට දවලට බැනගෙන රෑට එකතු වෙලා පාටි දානවා. මේ කට්ටිය හැමදාම ගහ ගන්නවා.(නදී)
රජයේ සමහර ඇමතිවරු පවා හිතාගෙන ඉන්නේ ආණ්ඩු කරන්න විපක්ෂයක් උවමනා නැති විදියටයි. ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය වගේම මහජනතාවගේ මහජන මුදල් පාලනය සාධාරණව කෙරෙන්න හැම විටම විපක්ෂය හේතු වෙනවා. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ විපක්ෂය අසන වටිනා ප්‍රශ්නවලට පිළිතුරු නොදී ඉන්නට සහ සත්‍ය සඟවන්නට ඇමැතිවරුම ක්‍රියාකරන විට මානව හිමිකම් ගැන ලෝකය කුලප්පු නොවී ඉඳීවිද? ඒ අතින් කතානායක තුමා එසේ නොවීම වාසනාවක්. එහෙම උනානම් පාර්ලිමේන්තුව වර්ජනය කිරීම සමස්ත විපක්ෂයේ ජනතාවාදී වගකීමකි. කවුරු බලයේ හිටියත් මේ සටහන අදාලයි.(නදී)
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි (දිල්)
වත්මනේ ප්‍රචණ්ඩත්වයෙන් තොර දේශපාලනයක් නැහැ (දී)
ගුණේ 2014-03-10 13:25:37.ඔබ හරියටම හරි.ජනතා විමුක්ති පෙරමුණ නොතිබුනනානම් අද රට මීට වැඩ විනාසය කරා ගමන් කරලා.අපි පොලවේ පය ගහල මෙහෙම හරි ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ නිසයි (දී)
දේශපාලනය වෙනුවෙන් කට අරින එකත් පලක් නැති වැඩක් (දී)
ජවිපෙ නැතිනම් මලු ලංකාවම ඉවරයි (දී)
මුලින්ම චන්ද කලබල ඇතිවුනේ 1970 කාලේදී .1973 දෙදිගම අතුරු මැතිවරණය තමයි දරුණුම මැතිවරණය .මේවා කලේ ජනතා විමුක්ති පෙරමුණ නොවේ .පරණ පත්තරයක් වත් හොයල බලන්න . (දී)
ජයවේවා සොයුරනි (දී)
නව නායකත්වය ශක්තිමත් ජනතා විමුක්ති පෙරමුණේ (දී)
මේ ප්‍රතිචාර දාන සමහර අය මහපොළවේ අඩිය ගහන අය නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් මේ වනවිට රටක් ඉතුරු වෙයිද? (නදී)
බස් පුච්නන්න අපේ අය දක්ෂයන් (අ)
ලංගම බස් කාගෙවත් බූදලයක් නෙමමෙයි.(නදී)
ගනන් ගන්න එපා. ඔය හිතේ අමාරුවට වෙන දේවල්.(නදී)
කණපිට හැරවුම් ලක්ෂය......ජය වේවා.(නදී)
අපි මෙහෙම හිතමු. ආණ්ඩුවේ රැස්වීමක් මැද්දෙන් ජවිපේ හෝ යුඑන්පි පෙළපාලියක් ගියොත් කුමක්වෙයි ද?1977 ශ්‍රීලනිප ආණ්ඩුව තියෙද්දී ජේ ආර් ගේ රැස්වීමක් මැද්දෙන් ගිය ශ්‍රි ලනිපඑකර එකකට යුඑන්පි කට්ටිය අම්බානකට නෙළුවා (අ)
සහෝදරයනි !වෛරයෙන් වෛරය නොසන්සිදේ .ජයග්‍රහණය කරා යාමට ඉවසීම අවශයි.ඉවසීමෙන් ඉදිරියට යන්න. (අ)
මෙහෙම ගහ මරාගෙන බලයට එන්නේ ජනතාව සුකිත මුදිත කරවන්නනේ?(අ)
ඔව්, ඉතින් පොදු බස් වල පොස්ටේර් අලවල තිබුනානම් නීති විරෝදියි. අනික මේක ලොකුවට ගිය ප්‍රශ්නයක් නෙමෙයිනේ... (අ)
ලංගම බස්වල පෝස්ටර් අලවන්න පුළුවන් ජගතා කවුද? මේවා අපේ පොදු දේපල. (අ)
කවුද ඉතින් මෙහෙම වැඩ කරන්නේ (අ)
ඔය ජ වී පෙ තමයි මේ ආණ්ඩුව පත්කර ගන්න දරදිය ඇද්දේ. දැන් පරණ යු.එන්.පී කාරයෝ ටික ආණ්ඩුවට පැනලා ඒගොල්ලන්ට ලෙඩ දානවා. සෝමවංශගේ අදුරදර්ශී පාලනය නිසා තමයි මේ තත්වය ඇතිවුනේ.(නදී)
ජවිපේ අයෙමත් රට කන්න හදනවා (අ)
මගේ අදහස නම් මේ පාර දෙවැනි බලවේගය ජේවිපි එක විය යුතුයි .මොකද මේ ආණ්ඩුවට පොඩ්ඩක් හරි රිදෙන්න කතාකරන්න හහිය තියෙන්නේ මේ අයට නිසා. (අ)
කිරිබත්ගොඩ කැලණිය පළාතේ මිනිස්සුන්ට වැදිලා තියන ශාපයෙන් ගැලවෙන්න නම්, දෙමල සන්ධානයට හරි කමක් නැහැ , ඡන්දේ දෙන්නයි තියෙන්නේ.(අ)
මිහිපිට යක්ෂයෝ වගේ මේ අය.දැක්කම ඇති වෙන්නේ අප්පිරියාවක්.රටේ විනාසේ තමා. (අ)
"අපේ එකාට රිදුන හින්ද අපි කතා කරනවා" කියන මානසිකයෙන් මිදිලා මෙවැනි තත්වයන් ගැන අපට හිතන්න බැරි ඇයි? ඡන්දයක් පවත්වන්න ආණ්ඩුව තීරණය කළා නම්, ඒ ඡන්දය නීතියට එකඟව සදාචාරත්මකව කරන්න ආණ්ඩුවක ට බලයත් තියෙනවා, සම්පතුත් තිබෙනවා. ඒ තත්වය යටතේ ප්‍රසිද්ධියේ නීති කඩනවා කියන්නේ සභාවක් මැද වස්ත්‍ර උනා ගන්නවා වගේ වැඩක්. තරුණ පරපුර නොමග යනවා කියා කිඹුල් කඳුළු හෙළන කුහකයන් තමා සම්මතෙහි පිහිටා වැඩ කරන්නේ නම් තරුණ පරපුර හිංසා කාරී ක්‍රියාවලින් වළක්වා ගන්න එක ම ලොකු ප්‍රශ්නයක් නොවෙයි. (අ)
ජ වි පෙ හරියටම හරි දෙන්න තිබ්බේ කිස් කන්න .(අ)
සිදුවීම හරිහැටි නොදැනයි බහුතරය කමෙන්ට් කරල තියෙන්නෙ. මේ දිනවල පෙලපාලි තහනම් කරතිබියදීත් ජවිපෙ ප‍්‍රචාරක රැස්වීම ට හිරිහැර වෙන ආකාරයට වාහන නලා හඬවමින් රැස්ව සිටි ජනතාව මැදින් පෙලපාලි යනවිට පොලිසියත් අසරනවෙලා අහකබලා ඉන්නවා නම් පහරදී පලවා හරිනවා හැර වෙන මොනවා කරන්නද? (නදී)
අමු අමුවේ මැතිවරණ නීති උල්ලංගනය කරමින්, ආණ්ඩුව පොදු ජනතා ප්‍රවාහන සේවය තමන්ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පාවිච්චි කරනවා නම් ගහල මදි, එලව එලවා ගහන්න ඕනා.(නදී)