IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සුන්බුන් අතර සිරවී මිය ගිය බිළිඳාගේ මව-පියා ගේ සිරුරු සොයා ගැනේ

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
මහනුවර බූවැලිකඩ පස් මහල්  ගොඩනැගිල්ල  ගිලා බැසීමෙන්   සුන්බුන් අතර සිරවී   මියගිය   බිලිදාගේ මව හා පියාගේ  මළ  සිරුරුද  මීට සුළු මොහොතකට පෙර දී හමු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

අචලා  ඒකනායක (32) සහ ඇගේ සැමියා වන චමිල ප්‍රසාද් (35) යන  දෙදෙනාගේ සිරුරු සුන්බුන් අතර තිබියදී  මෙසේ සොයා ගැනිණි.

සුන් බුන් අතර සිර වී සිටි  මාස දෙකක් වයසැති බිළිඳාගේ සිරුර ද උදෑසන සොයාගෙන තිබිණි.  මේ වන විට  සිරුරු මහනුවර  රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය කියයි.

 (ඡායාරූප සැපයීම - රේඛා තරංගනී)


  



අදහස් (4)

සුන්බුන් අතර සිරවී මිය ගිය බිළිඳාගේ මව-පියා ගේ සිරුරු සොයා ගැනේ

පූජා Sunday, 20 September 2020 10:57 AM

හරිම දුක්ඛිත සිදුවීමක් අද දින අසන්නට, දකින්නට ලැබුනේ. කාගේදෝ පවකට දිවි අහිමි වුණු අහිංසක පවුලක්.. ඔබලාට කිසිම භවයක මෙවන් විපතක් නොවේවා කියා, කඳුලු පිරි නෙතින් පතන්නම්.. මේ අපරාදයට වග කියන අයට ස්වභාව ධර්මයෙන් නම් කිසිම සමාවක් ලැබෙන එකක් නැහැ. මියගිය සියලු දෙනාට නිවන් සුවය පතමි..!

:       0       0

asanka Sunday, 20 September 2020 11:12 AM

මෙවැනි අනාරක්ෂිත ස්ථානවල ගොඩනැගිලි ඉදි කිරීමට අවසර දෙන මහනුවර ඇති දුෂිත ආයතන මේ සිද්ධියට වග කිව යුතුයි.

:       0       0

Bamunuarachchi Monday, 21 September 2020 02:11 AM

කඩාවැටුන ගොඩනැගිල්ල කාගේ එකක්ද.?

:       0       2

Walter White Monday, 21 September 2020 03:34 AM

හරිම ඛේදනීය සිදුවීමක්, නුවර මීට කලිනුත් මෙවැනි සිදුවීමක් වුනා, මිනිස්සු තඩි නිවාස හැදුවට අප ජලය ඉවත් කිරීම කරන්නේ කොහොමද, මළාපවහන පද්ධතිය හදන්නේ කොහොමද කියල හිතන්නේ නැහැ, කඳු බෑවුම්වල මේ වගේ ඉඳිකිරීම් කරද්දී ජලය ඉවත් කිරීම ගැන විශේෂයෙන් සොයා බලන්න ඕන, පොළවේ නිතර ජලය කාන්දු වෙනවා නම් පසේ ශක්තිය අඩු වෙනවා, ඉතා කුඩා කාන්දුවක් වුනත් කල් ගත වී ඉතා බැරෑරුම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්,

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1500 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2454 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1757 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1702 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1159 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 834 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25760 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18856 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1844 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site