කලාපීය සුනාමි පෙරහුරුවක් දිස්ත්‍රික්ක 14 දී සැප්තැම්බර් (7) දින පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා අද (5) පැවැසීය.
අම්පාර, මාතර, කිළිනොච්චි, මන්නාරම, කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව, යාපනය, කළුතර, මුලතිව්, ගම්පහ, පුත්තලම, හා ත්‍රිකුණාමලයේ පෙරහුරුව පැවැත්වීමට නියමිතය.
ඉන්දියා කලාපීය සුනාමි ආපදා අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද හා වේලාවලට සමගාමීව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත උපයෝගී කරගනිමින් මෙම පෙරහුරුව පැවැත්වේ.
සුනාමිය පැමිණ මෙම වසරට වසර 12ක් සපිරේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුනාමියට වසර 12යි පෙරහුවරුක් බදාදා
ටෙනිසන් Monday, 05 September 2016 10:04 PM
ඒක නම් හොඳයි. දැන් අපේ මිනිසුන්ට සුනාමියක් ආවා කියලත් අමතකයි (නි)
සජී Tuesday, 06 September 2016 02:20 AM
ඒක හොඳයි. අද ඊයේ සිද්ධවුණ දේවලුත් අමතක අයට අවුරුදු 12කට කලින් වුණ දේවල් මතක තියෙයිද? (නි)