IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සිනමාවට සමුදී නැවතත් පැමිණි Diana Penty

2016-09-09-ent-22

2016-09-09-ent-24බොලිවුඩ් චිත්‍රපට අපට බොහෝ සෙයින් ලැදි බවක් පෙන්නුම් කරන්නේ ඒ සඳහා අප වැඩි නැඹුරුවක් දක්වනබැවිනි. එමෙන්ම මේවනවිට අප රටේ බොහෝදෙනා ආදරය කරන චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් මේ වනවිට බොලිවුඩයෙන් එළිදැක්වුණි. අප මෙන්ම බොහෝදෙනෙකු ආදරය කරන චිත්‍රපටයක් වන Cocktail චිත්‍රපටය බොහෝදෙනා මතකයේ තිබෙනවාද යන්න සැකයක් නොමැත. සයිෆ් අලිඛාන් සහ දීපිකා පදුකෝන් සමග තවත් ප්‍රධාන චරිතයක් වූ ඩයනාපෙන්ටි බොහෝදෙනාගේ අවධානය දිනාගත් රංගන ශිල්පියෙකි. 2012 වර්ෂයේදී එළිදැක්වූ Cocktail චිත්‍රපටයෙන් පසුව ඇය රංගන ක්ෂේත්‍රයෙන් ඉවත්වුණි. එයට හේතුව ඇය මේවනතෙක් සඳහන් නොකරයි. කෙසේ නමුත් ඇයට ආදරය කරන රසියකයන්ට සතුටුදායී පුවතක් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ඒ ඇය නැවතත් රංගනයෙන් දායක වන චිත්‍රපටයක් පසුගියදා එළිදක්වූබව කියන පුවතයි.

ඩයනා පෙන්ටි ක්ෂේත්‍රය හැඳිනගනු ලබන්නේ නිරූපිකාවක ලෙස කටයුතු කිරීමේදීය. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙනුයේ 2005 වර්ෂයේදීය. ඇයමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව උපාධිධාරිණියකද වෙයි. ඇය නිරූපණය ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වූයේ 2005 වර්ෂයේදී වුවත් 2011 වර්ෂයේදී ඉන් ඉවත්වේ. Elite Models India නම් විලාසිතා දැක්මෙන් ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඇය ඉතාලි විලාසිතා දැක්මක් සඳහා 2006 වර්ෂයේදී ඉදිරිපත් විය. ඒ Nicola Trussardi සහ Gianfranco Ferré නම් විලාසිතා නිර්මාණකරුවන්ගේ විලාසිතා එළිදැක්වීම සඳහාය.

2011 වර්ෂයේදී රන්බීර් කපූර් ප්‍රධාන චරිතයෙන් දායක වූRockstar චිත්‍රපටය සඳහා ඇයට ආරාධනා කර තිබුණත් ඒ චිත්‍රපටය ඇය ප්‍රතික්ෂේප කර තිබුණි. ඉන්පසු ඇයගේ චරිතය වෙනුවට "නර්ගීද් ෆක්හිර්" යෝජනා විය. කෙසේ නමුත් ඇයගේ පළමු චිත්‍රපටය ලෙස ඇය දායක වූයේ 2012 වර්ෂයේදී තිරගත වූ Cocktail චිත්‍රපටයයි. ඉන්පසු ඇය වසර 04කට පසුව නැවත රංගනයෙන් දායක වන චිත්‍රපටය වන්නේ පසුගියදා එළිදැක්වූ "Happy BhagJayegi" චිත්‍රපටයයි. "මුදස්සාර් අසීස්" අධ්‍යක්ෂණ කළ මෙම චිත්‍රපටයේ ආදායම මේ වනවිට ඉන්දියානු මිලියන 399කි. මිලියන 180ක වියදමක් දරා නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය ආදායම් වාර්තා අතරට පැමිණෙමින් පවතී.

ඇය දායක වූ පළමු චිත්‍රපටය ඔස්සේ ඇයට සම්මානයන් දෙකක සඳහා පාත්‍රවීමට අවස්ථාව හිමිවිය. ඒ 2012 වර්ෂයේදී පැවැත්වූ Vogue Beauty Awards සම්මාන රාත්‍රියේදී සහ UK Bollywood Cosmopolitan Awards සම්මානය රාත්‍රියන් දෙකෙහිදී ඇයට Best Debut සම්මානය සහ Female Debut සම්මානය සඳහා හිමිකම් කීමට අවස්ථාව හිමිවිය.කෙසේ නමුත් ඇය දායක වූ පළමු චිත්‍රපටයද ආදායම් අතරට පැමිණි අතර, දෙවැනි චිත්‍රපටයත් එවැනි වාර්තාවක් තබනු ඇති බව ඇයගේ විශ්වාසයයි.

 

2016-09-09-ent-23



අදහස් (0)

සිනමාවට සමුදී නැවතත් පැමිණි Diana Penty

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 17 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 350 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 211 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 735 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 312 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site