බොලිවුඩයේ ‘බාබි ඩෝල්’ ලෙස හඳුන්වන සනී ලියොන්ගේ නවතම චිත්‍රපටය තවත් නොබෝ දිනකින් බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය. රජිව් චෞද්රිගේ නිෂ්පාදන කොට අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘භිමාන් ලව්’ ලෙසය.
සරාගී දර්ශන බොහොමයක් අඩංගු වී ඇති මෙම චිත්‍රපටය මේ වනවිට තහනම් කොට ඇති අතර, චිත්‍රපටය පසුගිය ඔක්තෝබර් 14 වැනිදා ප්‍රදර්ශන කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ බොහෝ දර්ශන ප්‍රමාණයක් නැවත රූපගත කොට සංස්කරණය කිරීම හේතුවෙන් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට මේ වනවිට අවසර ලබා දී තිබෙනවා.
මෙම චිත්‍රපටයේ සනී ලියොන් සමගින් ඇගේ සැමියා වූ ඩැනියෙල් වෙබර් මෙන්ම රජිනේෂ් ඩුග්ගාල් ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. ‘හීමාන් ලව්’ චිත්‍රපටය තිරගත වු පසුව සනී නැවතත් සිනමා ප්‍රේක්ෂයන් හමුවන්නේ සුනිල් සුබ්‍රමනියම්ගේ ‘පද්දු’ චිත්‍රපටයෙනි. මෙහි සනී ‘අයිටම්’ ගීතයකින් රංගනයෙන් දායකවනවා.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සනීයයි, සැමියයි එකම චිත්‍රපටයක