සනී ලියෝන් කියන්නේ සරාගී නිළියක් කියන බව බොහෝ දෙනා දන්නා කාරණාවක්නේ. නමුත් සනී ලියෝන්ව පරද්දන් කෙනෙක් බිහි වෙලා කියලා තමයි කියන්න වෙන්නේ. ඉදිරියේදී එළිදැක්වීමට නියමිත සනී ලියෝන් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන one night stand චිත්‍රපටය එළැඹෙන 29වැනිදා එළිදැක්වීමට නියමිතය.
මේ සඳහා නවක රංගන නිළියක් රංගනයෙන් දායක වෙයි. ඇය නයිරා බැනර්ජී වන අතර, මේ ඇයගේ පළමු චිත්‍රපටය බව කියැවේ. මැය පිළිබඳ කිසි තොරතුරක් අන්තර්ජාලය ඔස්සේ සොයා ගැනීමට නොහැකි බවයි ඉන්දියා වෙබ් අඩවි සඳහන් කරන්නේ. මෙම චිත්‍රපටය වැඩිහිටියන් පමණක් සීමා වී ඇති බවද ඇතැමුන් ප්‍රකාශ කරයි.මෙහි ප්‍රචාරක පටය පසුගියදා එළිදැක්වූ අතර, එම උත්සවය වර්ණවත් කිරීමට ගායනයෙන් ජැස්මින් සැන්ඩල්ස්ද දායක විය.
ප්‍රචාරක පටය එළිදැක්වූ අවස්ථාවේ ජැස්මින් සැන්ඩල්ස් විසින් ගායනා කරනු ලබන ගීතය
චිත්‍රපටයේ ප්‍රචාරත පටය
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සනීව පරදවන සාරගී නිළිය නයිරා