චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කළ ඉපැරණි සඳකඩ පහණක් රුපියල් ලක්‍ෂ 12කට විකිණීමට තැත් කළ දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කියයි. සඳකඩ පහණ අඩි හතර හමාරක වට ප‍්‍රමාණයකින් යුක්ත බවත් සැකකරුවන් ගිරාදුරුකෝට්ටේ රත්කිඳ සහ ලග්ගල නාගොල්ලේ පදිංචි බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි. ලග්ගල ලෙල්ලව නාගොල්ලේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාවස්තු, කෞතුක භාණ්ඩ, බුද්ධ රුප හොරකම, විකිණීම, ජයටම කරගෙන යනවා නේ ලංකාවේ.මේකත් එක්තරා විදියක ආශ්චර්‍යක් තමයි..
මේවා හොරකම් කරනකන් මුරකරුවෝ නිදාගෙනද හිටියේ ?
ඔවානම් මොනවද? කොළඹ කටු ගේ කඩාගෙන ගියේ. කාටද දඩුවම් දුන්නෙ? දෑන් බෑකො වලින්නෙ නිදන් හාරන්නෙ. කාටද දඩුවම් දුන්නෙ? අහින්සක මල් වගේ ළමයින්ගේ ජීවිත විකුනන්නෙ, වටිනා කෑලෑ විකුනන්නෙ. ඔවා කියන්න කෙනෙක් නෑහැ. හරි දුකයි අපේ මවුබිම ගැන.
රටේ පාලකයෝ නිදා සිටිනා විට හොරුන්, මැරයන් වැඩි වෙනවා...දෙවියන්ට මිස වෙන කියන්න කෙනෙක් නෑ....
සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලදාරීන්ගේ ඇති දක්ෂකම නිසා මෙම සොරුන් අල්ලාගැනීමට හැකිවී ඇති බවයි මටනම් පෙනෙන්නේ. නියම අයුරින් සොරුන් අල්ලාගෙන නීතිය ක්‍රියාත්මක කල ගරු නිලදාරින්ට අපගේ ප්‍රණාමය. මෙලෙස නිලදාරීන් රාජකාරියේ යෙදේනම් අපේ රටට ආශ්චර්ය කරා ළඟාවීමට ඇති හැකියාව කාටවත් නවත්තන්න බැහැ. අප පොලිසියේ ඉන්න නිලදාරීන්ගේ දක්ෂකම මෙතනදී අගය කරන්නම ඕන. ජනතාව වශයෙන් අපි සතුටුවෙනවා පොලිසිය අපේ උරුමය ආරක්ෂා කරගන්න දරන උත්සාහයට. තෙරුවන් සරණයි.
ඔන්න නියම බඩු....තව නැද්ද හොයාගන්න...සල්ලි තමයි ඉතින්...
මේ වගේ ඒවට කවුද වගකියන්න ඕන ????
තමන්ගේ උපාධියට අගෞරව නොවෙන විදියටයි උගත් අය ව්‍යාකරණ ගලපන්න ඕනි
"ඔන්න නියම බඩු....තව නැද්ද හොයාගන්න...සල්ලි තමයි ඉතින්...බඩුම තමයි !! පොලිසිය අපේ උරුමය ආරක්ෂා කරගන්න දරන උත්සාහයට හරි දුකයි. අහින්සක මල් වගේ පාලකයෝ දෑන් බෑකො වලින්නෙ නිදන් හාරන්නෙ.