(අජන්ත කුමාර අගලකඩ)
රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් V කෝවිඩ් මර්දන එන්නත ලක්ෂ 70ක් ගෙන්වීම සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි හතක පමණ මුදලක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කරන ලද කැබිනට් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදියර කීපයක් යටතේ රුසියාවෙන් ආනයනය කෙරෙනු ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ස්පුටිනික් එන්නත් ලක්ෂ හැත්තෑවක් ගේන්න අනුමැතිය
Nihal Wednesday, 24 March 2021 05:23 AM
සියයට 92ක් සාර්ථකයි..
dasun Wednesday, 24 March 2021 05:40 AM
හොඳම එන්නත මේකද?
WijesekaraWednesday, 24 March 2021 07:06 AM
ඔව්. මේක තමයි සාර්ථකම. ඒත් යුරෝපා සංගමයයි, ඇමරිකාවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයයි, ඔවුන්ගේ බිස්නස් බේරගන්න මේකට වල කැපුවා.
fairoos Wednesday, 24 March 2021 07:19 AM
පැණිය ෆේල්ද? ඇස්ට්‍රා සෙනා...? ඒකත් ෆේල්නේ.. ෆයිසර් ගේන්න ආණ්ඩුවට සල්ලි නැද්ද?
banda Wednesday, 24 March 2021 07:49 AM
ස්පුට්නික් 5 කියන්නේ පැණියේ අංක 02... අපරාදෙ සල්ලි..!!!
RohithaWednesday, 24 March 2021 08:49 AM
බණ්ඩා ගොන් කතා කියන්නේ. ඔයා වෛරස් ගැන දන්නවාද? මේක තමයි දැනට තියෙන හොඳම වැක්සීන් එක. ඒත් යුරෝපා සංගමයයි, ඇමරිකාවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයයි මේක දෙන්න දෙන්නේ නැහැ. ඒ බිස්නස් සහ දේශපාලනය නිසා.
anil Wednesday, 24 March 2021 11:02 AM
ශ්‍රී ලාංකිකයිනි, who එක අනුමත නොකළ වැක්සින් මෙහාට ගෙන්වලා මේ මෝඩයින් මිනී මරන්නද දන්නේ නැහැ හදන්නේ. මේ වැක්සින් එකෙන් මුදලාලි කෙනෙකුට ලොකු කොමිස් කුට්ටියක් ලැබෙනවා. ඔබ ඔබගේ ජීවිතයට ආදරේ නම් රුසියන් එන්නත ලබාගැනීමෙන් වලකින්න.
pakeerWednesday, 24 March 2021 01:55 PM
WHO කියන්නේ ඇමෙරිකාවයි, එංගලන්තයයි... ඒ අයට විරුද්ධ වන හැම කෙනාම ඒ අය අයින් කරනවා. ස්පුට්නික් එක 92% ක් සාර්ථකයි. ඇස්ට්‍රා සෙනා 62%යි. නිකන් කියවන්න එපා.
de silva Thursday, 25 March 2021 11:22 AM
අර මුට්ටි සහ පැණි දැන් කල් ඉකුත් වෙලාද?