IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සපත්තු වවුචර් බෙදීම 4 වැනිදා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

සපත්තු වවුචර් බෙදාදීම 4 වැනිදා පටන් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්  ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී  අද( 27) පැවසීය.

වවුචර පත් බෙදාදීම 27 වැනිදා අවසන් කරන බවද ඔහු සඳහන් කළේය.

දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට වවුචර පත්  බෙදා හරින බව පැවසූ අමාත්‍යවරයා දුෂ්කර අති දුෂ්කර සහ හුදෙකලා  පාසල් මේ සඳහා  තෝරාගෙන  ඇතැයිද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ  රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (6)

සපත්තු වවුචර් බෙදීම 4 වැනිදා

Nimal Monday, 27 November 2023 02:58 PM

ඡන්දයක් ළඟයි වගේ, ටකරන් එහෙම බෙදන්නේ නැද්ද?

:       0       8

samareMonday, 27 November 2023 05:25 PM

ඡන්දෙට බෙදන්න වැසිකිලි පෝච්චි නම් අවශ්‍ය නැහැ.. කට වැසිකිලියක් තමයි, දත් දෙකයි තියෙන්නේ, ඒකත් හෙට අනිද්දා මිනිස්සු ගලවාවි...!

:       0       6

රාවණා Monday, 27 November 2023 03:20 PM

වැඩ බැරි කෙනෙක්...!!! 

:       0       6

PATTA hora Monday, 27 November 2023 06:25 PM

අර ලැප්ටොප් බෙදන්න පටන් ගත්ත, පිංජනා නිතරම ඉගෙනීම පිළිබඳ අදහස් ගන්න, රෝයල් කියලා හරීම දුක්පත් ඉස්කෝලෙන් පටන් ගමු...!

:       0       5

Lalla Monday, 27 November 2023 06:59 PM

ඉස්කෝල ලමයින්ට කෑම, නිල ඇඳුම, සපත්තුව පොත්..මේ සියල්ල රජයෙන්.... එතකොට උන්ගේ දෙමාපියන්ට තියෙන්නේ ඔහේ රතිකෙලියේ යෙදිල බෝකිරීම වෘත්තීය කරගන්න එක විතරද.....

:       0       0

දිද්දෙනිය Tuesday, 28 November 2023 05:38 AM

ඔය දුෂ්කර අති දුෂ්කර කියලා බෙදන්නෙ කොහොමද කියලා දැනගන්න කැමතියි. මම උදාහරණයක් හැටියට කියන්නෙ. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අධ්‍යාපන කොට්ඨාසයේ දිද්දෙනිය විද්‍යාලයට යන්න තියෙන්නෙ පරකඩුව හරහා ඉතාමත් දුෂ්කර මාර්ගයක තමයි. ඒ යන මාර්ගයේ පාර ටිකක් හෝ හොද ප්‍රදේශයේ තියෙනවා දෙහිඕවිට කලාපයට අයත් දෙමළ විද්‍යාලයක් .මම කියූ දිද්දෙනියට එය පාස්කර තවත් ගොඩක් දුර යන්න තියෙනවා ඉතින් මගේ ප්‍රශ්නය වෙන්නෙ අතරමග තියෙන දෙමළ විද්‍යාලය දුෂ්කර පාසලක් වෙද්දී දිද්දෙනිය විද්‍යාලය දුෂ්කර නොවෙන්නෙ කොහොමද කියලා තමයි එහෙම ඒවා තවත් නැතිවෙන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 0 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 121 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 27 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 287 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 811 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 889 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site