ශී‍්‍ර ලංකාවේ ඉදිරියෙන්ම සිටින මෝටර් රථ ධාවන ශූරයකු වන අශාන් සිල්වා මැලේසියාවේ සේපෑන් ජාත්‍යන්තර ධාවන පථයේ පැවැත්වෙන ජී. ටී. IV තරගාවලියකට සහභාගීවීම සඳහා ඉරිදා (30 වැනිදා) මැලේසියාව බලා පිටත්වීමට නියමිතය.
අශාන් මෙම අවසන් වරට ඔහු සහභාගී වූ ඉබ්බාගමුව, පාන්ගොල්ල ධාවන පථයේදී වාර්තාගත ජයත් ලබමින් එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) තරග 2 සහ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) තරග 2 ජයගනිමින්, එම තරගාවලියේදී ඔහු සහභාගීවූ තරග හතරම ජයග‍්‍රහණය කිරීමට සමත්විය.
අශාන්ගේ මැලේසියානු සංචාරයටද අනුග‍්‍රහය දක්වන්නේ ඔහුගේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වන මොතූල් ලිහිසි තෙල් සමාගමයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සේපෑන් මෝටර් රථ තරගාවලියට අශාන් මැලේසියා යයි
අජාන් Friday, 28 June 2013 07:39 PM
ලංකාවේ කොල්ලන්ගේ වැඩ ලෝකෙටම පෙන්නන්න සනා. (නි)
ජයදුන් Friday, 28 June 2013 06:32 PM
ඔබට ජයග්‍රහණය පතමි.(නදී
ශෂිනි Saturday, 29 June 2013 08:07 AM
අෂාන් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි දිනලා එන්න ජයවේවා!(නදී)