IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සප්නාට හඬකවන 'සුබුද්ධි' අලුත් ටෙලියක වැඩ

20160325-ent-18

ජාතික රූපවාහිනියේ විකාශය වූ "ස්ටාර්ස් ශ්‍රී ලංකා හිස්තැනක්" ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි සුබුද්ධි ලක්මාලි මේ දිනවල කලා ක්ෂේත්‍රයේ නමක් දිනා ඇති යොවුන් කලා ශිල්පිණියකි. ටෙලි නාට්‍යය, සිනමා හා වේදිකා රංගන ශිල්පිණියක් ලෙස කටයුතු කරන සුබුද්ධි වර්තමානයේ ගායිකාවක් ලෙසද කටයුතු කරයි. එමෙන්ම මේ දිනවල අතිශය ජනප්‍රිය ඉන්දීය "මෙගා" ටෙලි නාට්‍යයක් වන "ස්වප්නා" හි "ස්වප්නා" චරිතයට ඇය හඬ එක්කොට තිබේ. මේ දිනවල කලා කටයුතු කිහිපයකටම සම්බන්ධ වී සිටින සුබුද්ධිගෙන් අපි ඉදිරි කලා කටයුතු පිළිබඳව විමසුවෙමු.

"අලුතෙන් කරන ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩ කරනවා මේ දවස්වල. ප්‍රියන්ත ප්‍රනාන්ඳුගේ "ඉලන්දාරි හැන්දෑව" ටෙලි නාට්‍යය මේ දවස්වල වැඩ කරන අලුත් ටෙලිය. පෙබරවාරි පළමුවැනිදා තමයි මෙහි වැඩකටයුතු ආරම්භ කළේ. මම හිතන්නේ ඉතා ඉක්මණින් මේ හරහා මාව මගේ රසික, රසිකාවියන්ට දැකගන්න පුළුවන්කම ලැබෙයි. "ඉලන්දාරි හැන්දෑව" ටෙලි නාට්‍යයට පෙර මම දිල්ශාන් පතිරණගේ "රුවිත හතර" කියලා තව ටෙලි නාට්‍යයක රඟපෑවා. නමුත්, ඒක තවමත් විකාශය වුණේ නැහැ. ඒ වගේම මම උපාලි ගම්ලත් මහත්මයාගේ "ගුරු ගීතය" හා "කළුහිම" කියලා චිත්‍රපට දෙකකත් රඟපෑවා. "කළුහිම" චිත්‍රපටය මුළුමණින්ම රූපගත කළේ නේපාලයේදී. මම හිතන්නේ ඒ චිත්‍රපට දෙකත් ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්න නියමිත වෙලා තියෙනවා. මේ වැඩ කටයුතුත් එක්ක සිරස රුපවාහිනි නාලිකාවේ විකාශය වන "ස්වප්නා" ඉන්දීය ටෙලි නාට්‍යයේ "ස්වප්නා" කියන චරිතයටත් මම හඬකැවීමෙන් දායක වෙනවා. ඉතින් ඔය දේවල් තමයි මගේ අලුත්ම කලා තොරතුරු."
 

20160325-ent-17

20160325-ent-19



අදහස් (0)

සප්නාට හඬකවන 'සුබුද්ධි' අලුත් ටෙලියක වැඩ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 101 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 122 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 331 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 62 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 406 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1257 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site