4 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
නාමල් ජනපතිට තුන්වැනි ලිපියත් යවයි ව්යාපාර ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ම.. 5 hours ago
Y සත්‍යයා · 1 hour ago කොහෙද ඉතින් අපි ඉක්මන් සුවය පතළ අනික පැත්ත හැරෙන්න හම්බ වෙන්නේ නැහැ තව වෑන් 10ක් පෙරළා ගන්නවා. අපිත් ඉතින් ගිරව් වගේ ඉක්මන් සුවය පතමින් ඉන්නවා. (නදී) Reply 0
Y ගමගේ · 1 hour ago මෙහි ගමන් කල අයට ගතේ ඉක්මන් සුවය පතනකොට මෙවෙනි සියලු රියදුරන්ට ඉක්මන් මානසික සුවයක් එනම් හික්මීමක්, ඉවසීමක් , අනෙකාට ගරුකරන ස්වභාවයකුයි පැතිය යුත්තේ.එතකොට ගමන් කරන මගීන්ට නිතර ඉක්මන් සුවය පතන්ට වෙන එකක් නෑ. (නදී) Reply 0
Y චමින්ද · 1 hour ago පිටිගල මහත්තයත් අලුත් නමක් දාගෙන වගෙයි. නම වෙනස් වුනාට කතා විලාශය වෙනස් කරන්න බැහැ. (නදී) Reply 0
Y සෑම් · 1 hour ago සත්‍යා , ඔබ හරි. පත්තරේ උඩින්ම "" අනතුරු වලින් මියගිය අයට නිවන් සුව , තුවාල වූ අයට ඉක්මන් සුවය පතමු"" කියලා ඊට යටින් ප්‍රවෘත්ති දැම්මම හරි. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවාල ලද සියලු දෙනාට ඉක්මන් සුව.(දිල්)
කොහෙද ඉතින් අපි ඉක්මන් සුවය පතළ අනික පැත්ත හැරෙන්න හම්බ වෙන්නේ නැහැ තව වෑන් 10ක් පෙරළා ගන්නවා. අපිත් ඉතින් ගිරව් වගේ ඉක්මන් සුවය පතමින් ඉන්නවා. (නදී)
මෙහි ගමන් කල අයට ගතේ ඉක්මන් සුවය පතනකොට මෙවෙනි සියලු රියදුරන්ට ඉක්මන් මානසික සුවයක් එනම් හික්මීමක්, ඉවසීමක් , අනෙකාට ගරුකරන ස්වභාවයකුයි පැතිය යුත්තේ.එතකොට ගමන් කරන මගීන්ට නිතර ඉක්මන් සුවය පතන්ට වෙන එකක් නෑ. (නදී)
පිටිගල මහත්තයත් අලුත් නමක් දාගෙන වගෙයි. නම වෙනස් වුනාට කතා විලාශය වෙනස් කරන්න බැහැ. (නදී)
සත්‍යා , ඔබ හරි. පත්තරේ උඩින්ම "" අනතුරු වලින් මියගිය අයට නිවන් සුව , තුවාල වූ අයට ඉක්මන් සුවය පතමු"" කියලා ඊට යටින් ප්‍රවෘත්ති දැම්මම හරි. (නදී)