දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කර වසර දෙකක් පිරීම නිමිත්තෙන් කුරුඳුගහ හැතැක්ම අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ පිංකම් රැසක් සිදු විය.
කුරුඳුගහ හැතැක්ම බුද්ධගයා විහාරස්ථානය මුල්කරගෙන මෙම පිංකම සිදු විය.
දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කර වසර දෙකක් පිරීම නිමිත්තෙන් කුරුඳුගහ හැතැක්ම අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ පිංකම් රැසක් සිදු විය.
කුරුඳුගහ හැතැක්ම බුද්ධගයා විහාරස්ථානය මුල්කරගෙන මෙම පිංකම සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මගේ මියගිය මිනිසුන්ටත් පින් අනුමෝදන් කළා නම් මේ කාර්යය ඉතාම හොද සාර්ථක වැඩක් වෙනවා (නි)
දක්ෂිණ ලංකා අදිවේගී මාර්ගය මතක් වුනෙත් ඇල්පිටියේ කොල්ලන්ට විතරයි නේද? (නදී)
සුපිරි මගට වසර දෙකක් ගත වුනා . එයින් ප්‍රයෝජන ගත්ත අය දන්නවා ඒකෙ වැදගත්කම. මේ වගේ අලුත් දේවල්වලට පුරුදු වෙන්න ටිකක් කල්ගත වෙනවා. හැබැයි පාට පාට කන්නාඩි පලදින්නේ නැතිව පියවි ඇසින් ලංකාව දිහා බලනවිට ඇත්ත තත්වය බලන්න පුළුවනි. ශ්‍රී ලංකාව තුල මෙවැනි සුපිරි පාරවල් සැදීම පමණක් නොවේ අනෙකුත් පාරවල්වල විශාලත්වය වැඩිකර රටේ ගමනා ගමන ප්‍රශ්නය විසදු පසු රටේ බොහෝ ප්‍රශ්න විසදෙනු ඇත. එවිට අර කවුද ලියල තිබුන වගේ තව අවුරුදු 3 කට පසු වෙනස පෙනේවි. කවදත් දුරදර්ශි , එඩිතර , අවංක තීරන ගෙන අභීතව ක්‍රියාත්මක කරන අපගේ ජනාධිපති තුමනි ! ඔබට ආයු බෝවේවා! (නදී)
හොඳ දෙයට හොද කියන්න බය වෙන්න එපා. මේ වැඩ ඉතාමත් හොඳයි. ඉස්සර නම් සුද්දෝ පාරවල් හැදුවේ නැහැ ඒ අයව පන්නන හමුදාව ගේන්න ලේසි වෙන නිසා. දැන් අපි බය නැතුව මාර්ග හදනවා දියුණු වෙන්න කියලා. ඒ නිසා එයින් හොඳ ප්‍රයෝජන ගන්න. කුඩු අදින්න වත් දඩ මස් ගෙන්නවත් නෙමේ.(නදී)
පාරකට අවුරුදු දෙකක් ගියා කියල කරන පිංකම මොකද්ද? (නදී)
මම හිතනවා තත්වය ගොඩක් හොදයි.(නදී)
සෑම ආගමක්ම නියෝජනය වන පරිදි සියළුම ආගමික නියෝජිතයින්ට ආරාධනා කළා නම් මම කැමතියි (නි)
යහපතක්ම වේවා!!! කෝ ඉතින්, අවුරුදු දෙකක් පිරුණු තැන අධිවේගී මාර්ගයේ ලාභ අලාභ ගිණුම ප්‍රකාශ කරන්නේ නැද්ද? (නි)
මෙහෙම දෙයක් මම මගේ ජීවිතේටම දැක්කේ අදයි (නි)
සුභ පැතුම් අපෙනුත්! (නි)
සුපිරි මගේ ගිහින් මැරිච්ච අයටත් ඔය ගමන්ම පින් දෙන්න (නදී)
"සුපුරි මගට දෙවසරයි".තව අවරුදු 3 නක යද්දී බලන්නකෝ මොකෝ වෙන්නේ කියල?.(අ)
බන්දුල පෙරේරා,ඔය ලෙඩේට බෙහෙත් හොයන්න අමාරුයි. (නි)
ජය වේවා! (නි)
ශාන්ත ලාල් - ඔබට බොහොම ස්තුති (නදී)
පස්රූල් ගපුර් බුද්ධිමත් විචාරකයෙක්. ඔබට සුභ අනාගතයක්.(නදී)
ලක් අම්මට මෙවැනි පාරවල් දායද කරමින් රට දියුනුවෙන් දීයුනුවට යන්න රට කරවන අති ගරු ජනපති මැතිදුනි ඔබ සැමට පින් ..... මේ පිනෙන් දීර්ගායු වෙවා මහා රජාණනි (නදී)
සුභ උපන් දිනයක් වේවා! ඔබවැනි අධිවේගී මං තව තවත් ඉදිවේවා! රිය අනතුරු සිදු නොවේවා! කාලය අපට ඉතිරිවේවා! සෞභාග්‍යයෙන් පිරි ලක්මවක් හෙට දින අපට හිමිවේවා! (නි)
ස්ට්ෆ් ඔෆ්ෆිචෙර් ඇල්පිටියේ ආනන්දේ කොල්ලෙක්. සතුටුයි.(නදී)