IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සුබ නව වසරක් වේවා !

ලැබුවා වූ 2017 වසර සුබ නව වසරක් වේවා... !

15822520_1216896708403806_224549021_n

 



අදහස් (0)

සුබ නව වසරක් වේවා !

ගුණසිරි Saturday, 31 December 2016 07:45 PM

2017 ඔබ සැමට යහපතක්ම වේවා! (නි)

:       0       0

කේ.ක්‍රිස් Saturday, 31 December 2016 07:52 PM

ලංකාවාසී සියලු දෙනාටත්, ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු සියලුම දෙනාටත්, එසැණ පාඨක ඔබ සැමටත් ලැබුවාවූ නව වසර දුකෙන් තොර වූ වාසනාවන්ත නව වසරක් වේවා..!!! (නි)

:       0       0

රොකී Saturday, 31 December 2016 08:23 PM

ලැබුවා වූ නව වසරේ ජය සතුට පැතිරේවා! (නි)

:       0       0

සඳරුවන් Saturday, 31 December 2016 08:22 PM

එසේම වේවා!!! (නි)

:       0       0

තිස්ස Sunday, 01 January 2017 12:06 AM

ලංකාදීපය, ඔබටත් කාර්ය මණ්ඩලයටත් ජයෙන් ජයම වන වාසනාවන්ත නව වසරක් වේවා! (නි)

:       0       0

නිශාන්ත Sunday, 01 January 2017 02:01 AM

ලංකාදීපයටත් එසේම වේවා! (නි)

:       0       0

හේමන්ත Sunday, 01 January 2017 02:03 AM

ඔබ සැමටත් සුභ නව වසරක්ම වේවා! (නි)

:       0       0

අනුරාධ Sunday, 01 January 2017 03:29 AM

2017 වසර ලංකාදීප පුවත්පතේ සමස්ත කාර්ය මණ්ඩලයටත් ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සැමදෙනාටත් සාමය සතුට සම්පත පිරි නිරෝගිමත් නව වසරක් වේවා! (නි)

:       0       0

ජයසිංහ Sunday, 01 January 2017 04:01 AM

ලංකාදීප පුවත්පතෙහි සියලුම දෙනාටත් මෙහි අදහස් දැක්වූ නොදැක්වූ සියලුම දෙනාට සහ ලක්වාසි සැමට වාසනාවන්ත 2017 සුබ නව වසරක් වේවායි ඉත සිතින්ම පතමු. (නි)

:       0       0

රේණුක Sunday, 01 January 2017 04:11 AM

උදාවූ 2017 නව වසර ලංකාදීප පුවත්පතේ කතු සිරි රණසිංහ (මගේ ගුරු) තුමා, එසැණ පුවත් සංස්කාරකවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත්, එසැණ පුවත් සමඟ නිරතුරු අදහස් - උදහස් හුවමාරු කරගන්නා සොයුරු, සොයුරියන්ටත් ශ්‍රී ලංකාවාසී, ලෝකවාසී සැමදෙනාටත් ආයු,වර්ණ, සැප, බල, ප්‍රඥා සහ නිබඳවම මනුෂ්‍යත්වය පිරී පවතින්නාවූ නව වසරක්ම වේවා! (නි)

:       0       0

පුත්තලම එච්. චන්දන Sunday, 01 January 2017 04:24 AM

එසැණ කාර්ය මණ්ඩලයටත්, ලංකාදීප සියළු හිතවත් සේවක මහතුන් සැමටත් වාසනාවන්ත නිරෝගිමත් සුභ අළුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

රොෂාන් Sunday, 01 January 2017 04:45 AM

ප්‍රාර්ථනාවම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. පැතුම් ලබන අයත් ඊට ගැළපෙන අයුරින් කටයුතුකළ යුතුයි. ඔබසැමට ඒ අයුරින් කටයුතු කිරීමට හැකිවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 38 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 196 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 288 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 533 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 162 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 120 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26089 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site