IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සබරගමු සරසවි සිසුහු පාරට බසිති

(සමිපත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි)

ශ්‍රී  ලංකා  සබරගමුව  විශ්වවිද්‍යාලයේ  දැනට පවතින  නේවාසිකාගාර ගැටලුව  සහ  තවත්  ගැටලු  කිහිපයක්  මුල්  කරගනිමින්  මහා  ශිෂ්‍ය  සංගමය  නියෝජනය  කරන  සිසුන්  පිරිසක්  අද  (29)  දා  රාත්‍රියේ   කොළඹ  බදුල්ල ප්‍රධාන  මාර්ගයේ  පඔහින්න  මංසන්ධියේදි එක් මංතිරුවක්  අවහිර  කරමින්  පන්දමි දල්වමින්  විරෝධතාවයක  නිරත  වුහ.

විරෝධතා  කරුවන් විවිධ සටන්පාඨ කියමින්   සබරගමුව  විශ්වවිද්‍යාලයේ  ප්‍රධාන  පිවිසුම  අසල  සිට පන්දමි දල්වමින්   පා ගමනින්  පඔහින්න  මංසන්ධියට  පැමිණ  එහිදී  විරෝධතාවය  ආරම්භ කලහ.

එම  සිසුන්   පවසා  සිටියේ  ශ්‍රී  ලංකා  සබරගමුව විශ්වවිද්‍යාලයේ  නේවාසිකාගාර  ගැටලුව දිර්ඝ  කාලයක  සිට  පවතින  බවයි.



අදහස් (5)

සබරගමු සරසවි සිසුහු පාරට බසිති

Toni Tuesday, 29 October 2024 11:14 PM

ඉඳලා හිටලවත් මේ සෙට් එක පාරට දාන එක හොඳයි. නැත්නම් මිනිස්සුන්ට උද්ඝෝෂණය කියන්නේ මොනවද කියලා අමතක වෙනවා.

:       0       0

Janitha Wednesday, 30 October 2024 05:08 AM

නැගිටපල්ලා නැගිටපල්ලා උඹලාගේ පොල් ලොරි ඇවිල්ලා

:       0       0

Ven.D.Revatha Thero Wednesday, 30 October 2024 08:06 AM

නේවාසිකාගාර ගැටලුවට පිලිතුර නම් හැම දිස්ත්‍රික්කයකම විශ්ව විද්‍යාල ආරම්භ කිරීමයි. සියල්ලෝම උපාධි කෙසෙල් ගසක්වත් හිටවන්න කුඹුරක් කරන්න පිට රටින් ගෙන ආයුතුයි.

:       1       0

වත්සි Wednesday, 30 October 2024 11:08 AM

අපේ ආණ්ඩුවක් තිබුනත් අපි හරි සටන්කාමි කියල රටට කියන්න උත්සහ කරන පූස් පාට්නේ මේවා.

:       2       4

Bunny Preena Wednesday, 30 October 2024 01:53 PM

කනකෑම දිරවන්නත් එක්ක හැමදාම රෑට ඔයවගේ රවුමක් ගහලා එනඑක හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තුෂාර ඉඳුනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 25 0 0

මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂාර ඉ


බදුල්ල- කොළඹ දුම්රිය ධාවනයට බාධා
2024 නොවැම්බර් මස 25 20 0

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා


අනවසර ලී බඩු සමඟ යුද හමුදා භටයින් තිදෙනකු අල්ලයි
2024 නොවැම්බර් මස 25 173 0

බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර


ගංවතුර තිබුණත් උසස් පෙළ දරුවන් විභාග මධ්‍යස්ථානයට
2024 නොවැම්බර් මස 25 2 0

මාතර ඇතුළු ප්‍රදේශ ගණනාවකට පැවැති වැසි සහිත කාලගුණයත් සමග ගංවතුරු පැවැති ප්‍රදේශවල සිට උසස් පෙළ විභාගයට යන දරුවන්ට අවශ්‍ය පහසුකම්සැලසීමට නාවික හමුද


යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 25 367 0

අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස


යතුරු පැදි හොරෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 25 328 0

අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 517 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2054 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site