3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 3 hours ago
Y ජයතිස්ස · 1 hour ago ඔයාලා වගේ ළමයි තමයි මේ රටට ඕනෑ.අසාධාරණය දෙස බල බලා මූණ හාංගාගන්න නිවටයින්ට වඩා මේ දරුවො රත්තරන්.ඉදිරියටම යමු පුතේ.උඹලා එක්ක අපි ඉන්නවා.හැබැයි හරිදේට. (නි) Reply 0
Y නවී · 1 hour ago මම දන්නේ ඇහැ මෙතන ප්‍රතිචාර දැමූ කී දෙනෙක් විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රශ්න මඳුනනවද කියලා. පොඩ්ඩක් සංවේදීව මේ ප්‍රශ්න දෙස බලන්න.මෙයාලා උද්ගෝෂණය කරන්නේ උද්දමනය අඩුකරන්න, කැසිනෝ පනත අහෝසි කරන්න කියලවත් නැත්නම් උතුරට බලතල දෙන්න එපා කියලවත් නොවෙයිනේ. මෙයාල ඉල්ලන අවම පහසුකම් ටිකවත් දෙන්නේ නැතුව උද්ගෝෂණ දේශපාලන පක්ෂ වල වුවමනාවට කරනවා කියලා ප්‍රශ්නෙන් පැනලා යනවා. (නි) Reply 0
Y පත්මසිරි ලොකුගේ · 1 hour ago නිදහස් අධ්‍යාපනය අද වෙනකම් සැරැකී තිබෙන්නේ ඒ කාලේ කෑගහලා මියගිය සහ අද එය රැකගැනිම වෙනුවෙන් කෑගහන අය නිසයි. (නි) Reply 0
Y පාලිත · 1 hour ago සිල්වා, බොරුවට අදහස් දක්වන්න එපා. මමත් සබරගමුවේ තමයි ඉන්නේ.ළමයි සරසවියට එන්නේ ගුරුවරුන්ට තර්ජනය කරන්නවත් නවක වදයටවත් තමන්ගේ දේශපාලනයටවත් නොවෙයි. (නි) Reply 0
Y සමන්ත · 1 hour ago සරසවියට තේරුනහම සමහරු හිතන්නේ රට පාලනය කරන්න වරමක් ලැබුනා කියලා. අනේ පව් කියලා අනුකම්පා කරන එක තමයි අපට කරන්න තියෙන්නෙ. (නි) Reply 0
Y ගජමෑන් · 1 hour ago උසාවි නියෝගය කඩ කරන එක අන්තරේට වරදක් නොවෙයිද? ඔය ළමයින්ව නොමග යවන කඩාකප්පල්කාරී තැනැත්තාට දඬුවම් කරන්න කෙනෙක් නැද්ද ? ළමයිනුත් තේරුම් ගන්න ඕනෑ විශ්ව විද්‍යාලයට ආවේ උපාධිය දිනාගන්න මිසක් ඒකෙ දේශපාලන පක්ෂ වල බළල් අත් වෙන්න නෙවෙයි කියලා. පොලිසිය සුදානමින් ඉඳලා වැඩක් නැහැ ඕවට ළමයි පොළඹවන අයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනෑ. (නි) Reply 0
Y ප්‍රබාත් · 1 hour ago අයියෝ! මේ සරසවි කොල්ලන්ට මොන යකෙක් වැහිලද මන්දා? ඉගෙනගෙන පාඩුවේ ඉන්නේ නැතුව මොන විකාරයක් කරනවද මේ ...? (නි) Reply 0
Y දම් · 1 hour ago ඔය උඩම පින්තුරේ ඉන්න කෙනා (සභාව අමතන) කොයි කාලේ ඉඳන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ද??? අපොයි මාලු... (ස) Reply 0
Y ආලෝක · 1 hour ago දුප්පත් පවුල් වල ළමයි සල්ලි දීල විප්ලව වලට ගන්න හැටිත් දැකලා තියෙනවා. ළමයින්ට තියෙන ප්‍රශ්න කතාකරන්න ඇමති එලියට එනවා නම් ඉවරනේ? ඇයි ඒක නොකරන්නේ? ඒක හොයල බලන්න. මිනිස්සු හැටියට මාධ්‍ය හැටියට වගකීම ඒකයි. ලේසි විසදුමක් තියෙද්දී මේවා දික්ගස්සන්නේ උතුරේ වෙන ඒවා වහන්න වෙන්නත් පුළුවන්?(නදී) Reply 0
Y උපාලි · 1 hour ago මේ ළමයි තේරුම් ගත යුතු දෙයක් තමයි මහජන අනුකම්පාව දිනා ගැනීමට දරදඬු හැසිරීමට වඩා බුද්ධිමත් හැසිරීම බලපාන බව. නීතියට පිටින් යාම එහෙම පිළි ගැනෙන හැසිරීමක් ද?(නදී) Reply 0
Y ඩෑන් · 1 hour ago ඉස්සර කැම්පස් ශිෂ්‍යයෝ කොයිතරම් සුන්දරද දැන් නිකම් මානසික ලෙඩ්ඩු කරලා තියෙන්නේ දේශපාලන පක්ෂ විසින්ම ඔවුන්ගේ උවමනාවන් වෙනුවෙන්...කැම්පස් යන්න මොලේ තිබුනට මේ ටික තේරුම් ගන්න මොලයක් නෑ... (නදී) Reply 0
Y ලාල් නුවර · 1 hour ago මේ අය රටේ ඉන්න බුද්ධිමත්ම තරුණ පරපුර නේද? උසාවි නියෝගත් කඩ කරන්න තරම් පහල වැටුනේ මොකද .පොඩි ළමයි වගේ ඔහොම කරොත් නම් යන්න වෙන්නේ හිරගෙවල් වලට. (ස) Reply 0
Y ලංකා · 1 hour ago ඉක්මනට ඩිග්රිය අරගෙන රස්සාවක් හොයා ගන්න ලමයිනේ. නැත්තම් උබලා රටට බරක්. උබලා නිකන් නාකි වෙනවා කැම්පස් ඇතුලෙම.(නදී) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago කොහොමත් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීමට සමගාමීව මේ රටේ උද්ගෝෂණ වැඩ වර්ජන රැල්ලක් එනවා අනිවාර්යයෙන්ම..මල මිනී ටිකක් බාගෙන රාජ්‍ය නායකයන්ට පේන්න වෙන්දේසියේ දාන්න කට්ටිය අර අදීවී. කැම්පස් කොල්ලෙක් දෙන්නෙක් බාගන්න පුළුවන් උනොත් කල්ල මරේ. ඒකට අඩිතාලම තමයි මේ දාගන්න හදන්නේ..(නදී) Reply 0
Y රංජිත් සිල්වා · 1 hour ago මේ අය දැනටමත් වසර තුනේ පාඨමාලාව වසර හතර කරගෙන. දැන් ඉතින් එක වසර පහ කර ගනීවි. උද්ගෝෂණ කරන්න නෙමේ නිදහස් අධ්‍යාපය තියෙන්නේ. පිළිගත් දේශපාලන සංවිධාන වලට අයත් වැඩ මේ අය කරන්න යනවා. අපේ සල්ලි අපරාදේ. ගහන්නෙත් අපේ සල්ලි වලින්. බේත් දන්නෙත් අපේ සල්ලි වලින්,. නඩු කියන්නෙත් අපේ සල්ලි වලින්. මෙහෙමත් ලංකාවක්? (ස) Reply 0
Y දම් · 1 hour ago නන්දන...අසු ගණන්වල එහෙම රටක් තිබුනා නේද, දැන් ඒවා මුකුත් මතක නෑ නේද??? ඕගොල්ලෝ වගේ අය ප්‍රභාකරන් ඡන්දෙ ඉලන්න ආවත් හුරේ කියයි... (ස) Reply 0
Y නන්දන · 1 hour ago සිසුන්ට තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කල හැකි රටක් දැන් තියනවද ? බලාගෙන පරිස්සමින්. (ස) Reply 0
Y විජය · 1 hour ago ඔය ළමයි බළල් අතක් පමණයි. පිටි පස්සෙන් දේශපාලන හස්තයක්. අන්තිමට පහර වදින්නෙ ළමයින්ට. මහ ලොකු වැඩක් කළා කියල අර දේශපාලුවො හිනා වෙනවා(නදී) Reply 0
Y සිල්වා · 1 hour ago හෑම මාසෙකටම පාරක් කුසපත් ඈදලා තෑගි දෙනවා වගේ, පහුගිය මාස 6ක කාලය තුල කඩින් කඩ ලමයි 88 කගෙ පන්ති තහනම් කරනකොට , නිහඩව ඉද්දි මහජන අනුකම්පාව ලෑබුනද?..උන් මොන වරදක් කරාටද මාස 6ක් ගෙදරටවෙලා ඉන්නේ. රටේ කරන්න පුලුවන් දහජරා වෑඩ සේරම කරන අය සෑප විදිනකොට තමන්ගේ අයිතිය ඉල්ලලා කෑගහපු ලමයි සරසවියෙන් එලියට ඈදලා දානකොට කොයි මිනිහගෙද හිත උනුවෙලා කෑගෑහුනෙ,කොයි මිනිහද සරසවි සිසුවා වෙනුවෙන් නෑගී හිටියෙ..(නදී) Reply 0
Y සිල්වා · 1 hour ago හෑම මාසෙකටම පාරක් කුසපත් ඈදලා තෑගි දෙනවා වගේ, පහුගිය මාස 6ක කාලය තුල කඩින් කඩ ලමයි 88ක් පන්ති තහනම් කරනකොට නිහඩව ඉන්නකොට මහජන අනුකම්පාව ලෑබුනද?..උන් මොන වරදක් කරාටද මාස 6ක් ගෙදරටවෙලා ඉන්නේ.රටේ කරන්න පුලුවන් දහජරා වෑඩ සේරම කරන උන් සෑප විදිනකොට තමන්ගේ අටිතිය ඉල්ලලා කෑගහපු ලමයි සරසවියෙන් එලියට ඈදලා දානකොට කොයි මිනිහගෙද හිත උනුවෙලා කෑගෑහුනෙ,කොයි මිනිහද සරසවි සිසුවා වෙනුවෙන් නෑගී හිටියෙ..(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෑන්, ඉස්සර කිව්වේ කොයි කාලේද? (නි)
ඔයාලා වගේ ළමයි තමයි මේ රටට ඕනෑ.අසාධාරණය දෙස බල බලා මූණ හාංගාගන්න නිවටයින්ට වඩා මේ දරුවො රත්තරන්.ඉදිරියටම යමු පුතේ.උඹලා එක්ක අපි ඉන්නවා.හැබැයි හරිදේට. (නි)
මම දන්නේ ඇහැ මෙතන ප්‍රතිචාර දැමූ කී දෙනෙක් විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රශ්න මඳුනනවද කියලා. පොඩ්ඩක් සංවේදීව මේ ප්‍රශ්න දෙස බලන්න.මෙයාලා උද්ගෝෂණය කරන්නේ උද්දමනය අඩුකරන්න, කැසිනෝ පනත අහෝසි කරන්න කියලවත් නැත්නම් උතුරට බලතල දෙන්න එපා කියලවත් නොවෙයිනේ. මෙයාල ඉල්ලන අවම පහසුකම් ටිකවත් දෙන්නේ නැතුව උද්ගෝෂණ දේශපාලන පක්ෂ වල වුවමනාවට කරනවා කියලා ප්‍රශ්නෙන් පැනලා යනවා. (නි)
නිදහස් අධ්‍යාපනය අද වෙනකම් සැරැකී තිබෙන්නේ ඒ කාලේ කෑගහලා මියගිය සහ අද එය රැකගැනිම වෙනුවෙන් කෑගහන අය නිසයි. (නි)
සිල්වා, බොරුවට අදහස් දක්වන්න එපා. මමත් සබරගමුවේ තමයි ඉන්නේ.ළමයි සරසවියට එන්නේ ගුරුවරුන්ට තර්ජනය කරන්නවත් නවක වදයටවත් තමන්ගේ දේශපාලනයටවත් නොවෙයි. (නි)
ලංකා,රස්සා ගන්න සිංහලයන්ට උපාධිම ගන්න ඕනෑ නැහැ. (නි)
සරසවියට තේරුනහම සමහරු හිතන්නේ රට පාලනය කරන්න වරමක් ලැබුනා කියලා. අනේ පව් කියලා අනුකම්පා කරන එක තමයි අපට කරන්න තියෙන්නෙ. (නි)
ලංකාවේ තියෙන්නේ පුදුම නීතියක් (නි)
උසාවි නියෝගය කඩ කරන එක අන්තරේට වරදක් නොවෙයිද? ඔය ළමයින්ව නොමග යවන කඩාකප්පල්කාරී තැනැත්තාට දඬුවම් කරන්න කෙනෙක් නැද්ද ? ළමයිනුත් තේරුම් ගන්න ඕනෑ විශ්ව විද්‍යාලයට ආවේ උපාධිය දිනාගන්න මිසක් ඒකෙ දේශපාලන පක්ෂ වල බළල් අත් වෙන්න නෙවෙයි කියලා. පොලිසිය සුදානමින් ඉඳලා වැඩක් නැහැ ඕවට ළමයි පොළඹවන අයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනෑ. (නි)
අයියෝ! මේ සරසවි කොල්ලන්ට මොන යකෙක් වැහිලද මන්දා? ඉගෙනගෙන පාඩුවේ ඉන්නේ නැතුව මොන විකාරයක් කරනවද මේ ...? (නි)
ඔය උඩම පින්තුරේ ඉන්න කෙනා (සභාව අමතන) කොයි කාලේ ඉඳන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ද??? අපොයි මාලු... (ස)
දුප්පත් පවුල් වල ළමයි සල්ලි දීල විප්ලව වලට ගන්න හැටිත් දැකලා තියෙනවා. ළමයින්ට තියෙන ප්‍රශ්න කතාකරන්න ඇමති එලියට එනවා නම් ඉවරනේ? ඇයි ඒක නොකරන්නේ? ඒක හොයල බලන්න. මිනිස්සු හැටියට මාධ්‍ය හැටියට වගකීම ඒකයි. ලේසි විසදුමක් තියෙද්දී මේවා දික්ගස්සන්නේ උතුරේ වෙන ඒවා වහන්න වෙන්නත් පුළුවන්?(නදී)
මේ ළමයි තේරුම් ගත යුතු දෙයක් තමයි මහජන අනුකම්පාව දිනා ගැනීමට දරදඬු හැසිරීමට වඩා බුද්ධිමත් හැසිරීම බලපාන බව. නීතියට පිටින් යාම එහෙම පිළි ගැනෙන හැසිරීමක් ද?(නදී)
ඉස්සර කැම්පස් ශිෂ්‍යයෝ කොයිතරම් සුන්දරද දැන් නිකම් මානසික ලෙඩ්ඩු කරලා තියෙන්නේ දේශපාලන පක්ෂ විසින්ම ඔවුන්ගේ උවමනාවන් වෙනුවෙන්...කැම්පස් යන්න මොලේ තිබුනට මේ ටික තේරුම් ගන්න මොලයක් නෑ... (නදී)
මේ අය රටේ ඉන්න බුද්ධිමත්ම තරුණ පරපුර නේද? උසාවි නියෝගත් කඩ කරන්න තරම් පහල වැටුනේ මොකද .පොඩි ළමයි වගේ ඔහොම කරොත් නම් යන්න වෙන්නේ හිරගෙවල් වලට. (ස)
ඉක්මනට ඩිග්රිය අරගෙන රස්සාවක් හොයා ගන්න ලමයිනේ. නැත්තම් උබලා රටට බරක්. උබලා නිකන් නාකි වෙනවා කැම්පස් ඇතුලෙම.(නදී)
කොහොමත් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීමට සමගාමීව මේ රටේ උද්ගෝෂණ වැඩ වර්ජන රැල්ලක් එනවා අනිවාර්යයෙන්ම..මල මිනී ටිකක් බාගෙන රාජ්‍ය නායකයන්ට පේන්න වෙන්දේසියේ දාන්න කට්ටිය අර අදීවී. කැම්පස් කොල්ලෙක් දෙන්නෙක් බාගන්න පුළුවන් උනොත් කල්ල මරේ. ඒකට අඩිතාලම තමයි මේ දාගන්න හදන්නේ..(නදී)
මේ අය දැනටමත් වසර තුනේ පාඨමාලාව වසර හතර කරගෙන. දැන් ඉතින් එක වසර පහ කර ගනීවි. උද්ගෝෂණ කරන්න නෙමේ නිදහස් අධ්‍යාපය තියෙන්නේ. පිළිගත් දේශපාලන සංවිධාන වලට අයත් වැඩ මේ අය කරන්න යනවා. අපේ සල්ලි අපරාදේ. ගහන්නෙත් අපේ සල්ලි වලින්. බේත් දන්නෙත් අපේ සල්ලි වලින්,. නඩු කියන්නෙත් අපේ සල්ලි වලින්. මෙහෙමත් ලංකාවක්? (ස)
නන්දන...අසු ගණන්වල එහෙම රටක් තිබුනා නේද, දැන් ඒවා මුකුත් මතක නෑ නේද??? ඕගොල්ලෝ වගේ අය ප්‍රභාකරන් ඡන්දෙ ඉලන්න ආවත් හුරේ කියයි... (ස)
සිසුන්ට තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කල හැකි රටක් දැන් තියනවද ? බලාගෙන පරිස්සමින්. (ස)
ඔය ළමයි බළල් අතක් පමණයි. පිටි පස්සෙන් දේශපාලන හස්තයක්. අන්තිමට පහර වදින්නෙ ළමයින්ට. මහ ලොකු වැඩක් කළා කියල අර දේශපාලුවො හිනා වෙනවා(නදී)
හෑම මාසෙකටම පාරක් කුසපත් ඈදලා තෑගි දෙනවා වගේ, පහුගිය මාස 6ක කාලය තුල කඩින් කඩ ලමයි 88 කගෙ පන්ති තහනම් කරනකොට , නිහඩව ඉද්දි මහජන අනුකම්පාව ලෑබුනද?..උන් මොන වරදක් කරාටද මාස 6ක් ගෙදරටවෙලා ඉන්නේ. රටේ කරන්න පුලුවන් දහජරා වෑඩ සේරම කරන අය සෑප විදිනකොට තමන්ගේ අයිතිය ඉල්ලලා කෑගහපු ලමයි සරසවියෙන් එලියට ඈදලා දානකොට කොයි මිනිහගෙද හිත උනුවෙලා කෑගෑහුනෙ,කොයි මිනිහද සරසවි සිසුවා වෙනුවෙන් නෑගී හිටියෙ..(නදී)
හෑම මාසෙකටම පාරක් කුසපත් ඈදලා තෑගි දෙනවා වගේ, පහුගිය මාස 6ක කාලය තුල කඩින් කඩ ලමයි 88ක් පන්ති තහනම් කරනකොට නිහඩව ඉන්නකොට මහජන අනුකම්පාව ලෑබුනද?..උන් මොන වරදක් කරාටද මාස 6ක් ගෙදරටවෙලා ඉන්නේ.රටේ කරන්න පුලුවන් දහජරා වෑඩ සේරම කරන උන් සෑප විදිනකොට තමන්ගේ අටිතිය ඉල්ලලා කෑගහපු ලමයි සරසවියෙන් එලියට ඈදලා දානකොට කොයි මිනිහගෙද හිත උනුවෙලා කෑගෑහුනෙ,කොයි මිනිහද සරසවි සිසුවා වෙනුවෙන් නෑගී හිටියෙ..(නදී)