දීපාවලී උත්සවය නිමිත්තෙන් සඳුදා (12) සබරගමුවේ දෙමළ මාධ්‍ය පාසල් 170 ට නිවාඩු ලබාදී ඇතැයි සබරගමු පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න මහතා පවසයි. සබරගුමුවේ දෙමළ මාධ්‍ය පාසල් 196 නි 26 ක් මුස්ලිම් පාසල් වන බවත් එම පාසල් වලට මෙම නිවාඩුව බලනොපාන බවත් මෙම නිවාඩුව වෙනුවෙන් ලබන සෙනසුරාදා (17) පාසල පවත්වන බව ද ඒ ප්‍රධාන ලේකම් කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙසක් වලට සිංහල පාසල් වලට පමණක් නිවාඩු දියයුතුයි. (නි)
වනක්කම් (ස)