සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය අවසන් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (7) නියෝග කළේය.
කොළඹ ජාතික රෝහල් අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා ඇතුළු හය දෙනකුගෙන් යුත් කමිටුව පරීක්ෂණයේ වාර්තාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මේ තීරණය ප්‍රකාශ කළේය.
පොල්හේන්ගොඩ ඇලන්මැතිනියාරාමාධිපති, හිටපු මන්ත්‍රී, උඩුවේ ධම්මාලෝක හිමි පොලිස්පතිට කළ පැමිණිල්ල අනුව පරික්ෂණ ඇරඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්වහන්සේ ජීවත්වෙලා හිටියනම් දැන්රටේ වෙන වැඩ වලට කලකිරිලා... (ර)
දෙව්මිත්, ඔබ හරි (නි)
උඩුවේ හාමුදුරුවෝ කිව්වේ මරණය සැක සහිතයි කියලනේ . (ම)