IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සමාජ මාධ්‍ය පනත ගැන වෙරිටේ රිසර්ච් මතය

(විමුක්ති එස් රුද්‍රිගු)

සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව දන්නේ තම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් තුනෙන් එකක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 34 ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

එම පනත නිසා සමාජය මාධ්‍ය භාවිත කිරීමේ නිදහස සීමා වනු ඇතැයි එම පනත පිළිබඳ දන්නා බව ප්‍රකාශ කළ තුන් එකක ජනතාවගෙන් සියයට 56 කගේ මතය බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.එම පිරිසෙන් සියයට 25 ඉන් වැඩි වෙනසක් සිදු නොවේවී යැයි විශ්වාස කරන බවත් සියයට 19 ක පිරිසක් සමාජ මාධ්‍ය අවභාවිත වීම ඉන් අඩුවනු ඇති බව විශ්වාස කරන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.



අදහස් (5)

සමාජ මාධ්‍ය පනත ගැන වෙරිටේ රිසර්ච් මතය

මැක්ස් Monday, 27 November 2023 02:54 PM

මේ මනස්ගාත ගැන සාමාන්‍ය මිනිස්සු නොදැන සිටීම ඒ මිනිස්සුන්ට තම ජීවිත පවත්වා ගැනීමට රුකුලක්. අනුන්ගේ ඕපාදුප හොයන, අනුන්ට මඩ ගහන, තම දේශපාලන විරුද්ධවාදීන්ට රටේ නැති කුණුහරුප කියන පිරිසට තමයි සමාජ මාධ්‍ය නිදහස ඕනෑ කරන්නේ...!

:       18       16

Lal GomisMonday, 27 November 2023 03:17 PM

තාමත් ආණ්ඩුවට කඩේ යන එක නතර වුණේ නැද්ද? සමාජ මාධ්‍යය නිසා තමයි කළින් තිබුණු දූෂිත ආණ්ඩුව ගෙදර ඇරියේ... මෙයාටත් ඉක්මණටම ගන්න වෙයි...

:       9       17

Aravinda monarawilaMonday, 27 November 2023 03:36 PM

කඩේ යන්න ගත්තු අය කඩේ යනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? අවාසනාවන්ත ජීවිත...

:       5       11

wijeMonday, 27 November 2023 03:33 PM

නිදහස කියන්නේ මිනිසුන් අගය කරන දෙයක්... ඔබ වගේ අයට නෙවෙයි..

:       1       13

මැක්ස් Monday, 27 November 2023 04:49 PM

නිදහස හෝ භාෂණයේ නිදහස යනු අනුන් තලා පෙලා දමන, විරුද්ධ මත දරන්නන්ගේ ගෙවල් ගිනි තියන්න පිරිස් රැස් කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කිරීමට ඇති අයිතියක් යයි සිතන අමන පිරිසට තමන්ගේ කෙරුවාවේ බරපතලකම වැටහෙන්නේ ඒ අයටත් එම තත්ත්වය උදා වූ දාටයි.

:       3       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 112 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 26 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 285 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 805 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 879 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්
2024 ඔක්තෝබර් මස 09 801 2

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site