මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධිකරණ ලේකම් හා ධනවත් ව්‍යාපාරික හට් තිලකසිරි මහතා පෙර දින රාත්‍රි 10 ට පමණ ගෙදරින් අවුත් අද අලුයම 4.45 වනතුරු ඩී ආර් විජයවර්ධන මාවතේ සමාජ ශාලාවක සිටි බවට තොරතුරු ලැබී ඇත.
ඔහු එම ස්ථානයෙන් පිටවී සිය ජිප් රියෙන් ගාමිණි වට රවුම දෙසට යද්දී පැහැරගන්නට ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන් නසී. (අ)
පුදුමයි ඒත් ඇත්තයි (නි)
ලංකාවේ කැසිනෝ තියෙනවද? අපේ ගමටත් එකක් දෙන්නකෝ..(දිල්)
බලාගෙන ගියහම වැඩිපුර ඉන්නේ රාත්‍රී සමාජ ශාලා වලට යන අයනේ. (නි)
මේක නම් මෙයාලගේ කැසිනෝ යාලුවන්ගේම වැඩක් වෙන්නත් පුළුවන් (නි)
ආරක්ෂක අංශ වලින් ඉන්නවා නේද? (නි)
මහජන මුදල් නාස්ති කරන්න එපා එයාලව හොයන්න. (අ)
පව්, අහිංසකයෙක් වෙන්න ඇති. අපේ ඇමතිතුමාගේ ගෝලයෙක්ලු, නේද? (නි)
හෙට අනිද්දා ඉතාලියෙන් හරි සිංගප්පුරුවෙන් හරි මතු වෙයි...(දිල්)
පොලිසිය දන්නවා මෙය සැබෑ සිදුවිල්ලක් නොවන වග . මේක එක්තරා මේ අය රංගන නාටකයක කොටසක් . තව සති කීපයකින් සත්‍ය හෙළිවේවි .(අ)
දැන් බලනකොට පොඩි මිනිස්සු පමණත් නොවෙයි, ලොකු ලොකු අයත් පැහැර ගන්නවනේ. (නි)
බයවෙන්න එපා ..එයා කොහේ හරි හට් එකක් යට ඇති මයේ හිතේ ..(අ)
හැට් තිලකසිරි කොහේ හරි හැට් එකක් යට ඇති මයේ හිතේ ..(අ)
එයා සමග ඇමති පුතා හිටියේ නැද්ද? (නි)
මෙයා ධනවත් ව්‍යාපාරිකයෙක් වුණේ කොහොමද? (නි)
තම තමන් වපුරන්නා වූ බවභෝගයන්හි අස්වැන්න නෙළාගත යුත්තේද තම තමන් විසින්මයි (නි)
කොහේ හරි එක්කගෙන ගියාද දන්නේ නැහැ. (නි)
අවි ගත්තෝ අවියෙන්ම නසිති (නි)
ඔය වගේ දේවල් වලින් තමා කැනඩාව ඕස්ට්‍රේලියාව ,එන්ගලන්තය ,නෝර්වේ රටවල් වලින් වීසා හදා පුළුවන් හොඳම ක්‍රමය. මෙය මානව අයිතීන් වලට යනවා.මේ එදිනෙදා අසන්න ලැබෙන සාමාන්‍ය දේවල්. (නි)