අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස සුමිත් අබේසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.
අබේසිංහ මහතා මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුර ද, ලේකම් තනතුර ද හොබවා ඇත්තේය.
භාණ්ඩාගාරයේ සේවය කළ නිලධරයන් අතරින් ලේකම් තනතුරට පත්වූ පළමු පුද්ගලයා ඔහුය.
භූගෝල විද්‍යාවෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, ආර්ථික විද්‍යාවෙන් ඕස්ට්‍රේලියාවේ නිව් එන්ග්ලන්ඩ් සරසවියෙන් ශාස්ත්‍රපති උපාධිය ද දිනා සිටින ඔහු මුදල් අමාත්‍යංශයේ ඉහළ තනතුරු කිහිපයක් ම දැරීය. ජාතික අයවැය කාර්යාලයයේ අධ්‍යක්ෂ ජනරාල් වූ ඔහු ආර්ථික කටයුතු හා පොදුදේපොළ ප්‍රතිපත්තිය පිළිබඳ අධ්‍යක්ෂ වරයා ද විය.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුමිත් අබේසිංහ අමාත්‍ය මණ්ඩල ලේකම්
තිස්ස පැසිෆික් දුපත් සිට Tuesday, 20 January 2015 12:46 AM
අපේ සුබ පැතුම් නව කැබිනට් මණ්ඩලයේ ලේකම්තුමාට! ජය ශ්‍රී!