අභාවප්‍රාප්ත ගාමිණී ෆොන්සේකා මහතාගේ බිරිඳ වූ චිත්‍රපට නිළි සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය (75) අභාවප්‍රාප්ත වූවාය.
ප්‍රේමනාත් මොරායස්ගේ ‘ශ්‍රී 296‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගාමිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘උතුමාණෙනි‘ චිත්‍රපටයේ රඟපෑමෙන් අනතුරුව සිනමාවෙන් සමු ගත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී 296 ලංකාවේ පලමු වරට වර්ණයෙන් (කොටසක්) පෙන්වන ලද චිත්‍රපටියකි.නැසීගිය හෙන්ඩ්‍රි ජයසේන මහතා මෙම දර්ශනයේ රඟපෑවා.ගැයුන ගීතය “ ජීවන ගංගා ඉවුරේ අපේ - අවිදනමු ප්‍රියේ“ ජෝ අබේවික්‍රම පලමුවෙන්ම රඟපෑවේද ශ්‍රී 296 චිත්‍රපටියේය. (ස)
එතුමියට නිවන් සුව. (ස)
මේ චිත්‍රපටිය අපට ටීවි එකෙන් පෙන්වන්න. ස්තුතියි. (ස)
ඡායා රූපයක් පල කරන්නෙ නම් මැනවි. (ස)
ඔබතුමියට නිවන් සුව ලැබේවා. (ස)
ඇය මෙසතියේම තවත් පුවත්පතකට ඇයගේ ආදර කතාව කියා තිබුනා. දෛවෝපගත දෙයක් එක්ක මා ඇගේ පුවත්පත් සාකච්ඡාවක් දුටුවේ එවිටයි. ඇයට නිවන් සුව පතමි (නි)
ඔබට නිවන් සුව පතමු !!!(දිල්)
බොහොම නිහතමානී කාන්තාවක්. අපගේ අවංක ආචාරය. ඔබට නිවන් සුව පතමු!!!!! (නි)
සුවබර නින්දක් පතමි (නි)
බොහොම නිහතමානි කාන්තාවක්. එයාගේ දරුවොත් එයා වගේම නිහතමානියි. එයාට නිවන් සුව පතමි.(නදී)
ආදරණිය සිනමා පරපුරේ තවත් කාන්තාවක් සමුගැනීම දුකට කරුණක්. ඔබට නිවන් සුව! (නි)