දමිළ සිනමාවේ සුපිරි නිළියක බවට වර්තමානයේ පත්ව ඇති සමන්තා රිතු ප්‍රභාස් එළඹෙන ජනවාරි මාස 29 වැනිදා සිය විවාහ ගිවිස ගැනීම ස්ථිර ලෙස සිදු කරන බවට "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවියට සඳහන් කොට ඇත. ඇයගේ අතගනු ලබන්නේ ජනප්‍රිය දමිළ සිනමා නළුවෙකු වන නාගර්ජුන්ගේ බාල පුත් නාග චෞයිතන්ය.
වසර 3ක් තිස්සේ රහස් ප්‍රේම සම්බන්ධයක් ලෙස පැවතුණ මොවුන්ගේ ආදර කතාව මීට මාස දෙකකට පෙරදී ප්‍රසිද්ධ කරනු ලැබ තිබුණි. සමන්තා කාර්යබහුල වීම නිසා සිය විවාහ ගිවිස ගැනීම ප්‍රමාද වූ බව පවසන අතර, ඇය මේ දිනවල සිය කලා කටයුතු තාවකාලිව නවතා දමා තිබෙන බව සඳහන් වේ.
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සමන්තාගේ විවාහය ස්ථිරයි